Computer Basics & Windows

ස්වයං අධ්‍යන පාඨමාලාව

Self learning Course

වීඩියෝ : 64 ක්

පැය : 4 ක්

4 Hrs with 64 Videos

More videos

    About This Course / පාඨමාලාව පිළිබඳව

    This is an ideal learning tool especially who novices for computers. You can learn everything from basic such as what is the computer, what is Hardware, what is Software, etc.. by using 3D animated video lesions, up to the windows Operating System. and how to operate your personal computers, how to manage your PCs as well as the solutions for cases of troubleshooting by covering the whole options in Windows operating systems.

    මෙම පාඨමාලාව තුලදී, පරිගණකය යන්න කුමක්ද, ඉන් කරගත හැකි කාර්යයන්, පරිගණයෙහි ඇති කොටස් සහ ඒවායේ ක්‍රියාකාරීත්වය හඳුන්වාදීම, ආදී මූලුක හඳුන්වාදීමේ සිට Windows මෙහෙයුම් පද්ධතිය භාවිතා කරගනිමින් පරිගණකය හැසිරවීම දක්වා සියලූම කරුණු මුල සිට අධ්‍යනය කිරීමේ හැකියාව ඔබට ලබාදී ඇත.

  • එපමණක් නොව, Windows මෙහෙයුම් පද්ධතියෙහි ඇති මූලික කරුණු වල සිට එනම්, පරිගණක තිරයෙහි අපට මුලින්ම දැකගත හැකි දේවල් පිළිබඳව හන්දුන්වාදීමේ සිට එහි වන සංකීර්ණ කටයුතු එනම්, Start මෙනුවෙහි ඇති උපාංග භාවිතය, Control panel තුල ඇති උපාංග භාවිතය, විවිධ පරිගණක වැඩසටහන් සහ මෘදුකාංග භාවිතය, CD, DVD, Flash drive සමඟ කටයුතු කිරීම්, CD සහ DVD තැටිගත කිරීම්, මුද්‍රන කටයුතු, ආදී සියලූම කරුණු මෙමගින් අධ්‍යනය කිරීමේ හැකියාව පවතී.
  • ඔබ පරිගණකයට බෙහෙවින්ම ආදුනික අයෙක් වුවත් කිසිවකුගේ උපකාරයක් නොමැතිව තනිවම අධ්‍යනය කිරීමේ හැකියාව ඇති අතර මෙහිදී, පරිගණක භාවිතය පිළිබඳව සියලුම කරුණු සිංහල භාෂාවෙන්, ක්‍රියාකාරී උදාහරණ භාවිතයෙන්, වීඩියෝ මාධ්‍යයෙන් පැහැදිලි කරදෙන අතර, පාඨමාලාව අවසානයෙහි පරිගණක භාවිතයෙහි ප්‍රවීණවකු වීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.
  • * පාඨමාලාවෙහි පැහැදිලි කිරීම් ප්‍රධාන වශයෙන් සිංහල භාෂාවෙන් සිදුවුවත් පරිගණක ආශ්‍රිත ඉංග්‍රීසි යෙදුම් ඒ ආකාරයෙන්ම භාවිත වේ.

    පාඨමාලාව කා සඳහාද

  • • පරිගණක භාවිතයෙහි ආදුනික ඔබට
  • • කාර්යාල සේවයෙහි නියුතු ඔබට
  • • පාසැල් සහ උසස් අධ්‍යාපන කටයුතුවල නියුතු ඔබහට
  • • පාසැලේ පරිගණක විශය සහ තාක්ෂණවේදය සඳහා විද්‍යාව විශයන් හදාරන සිසුන් හට
  • • එදිනෙදා ජීවිතයෙහි පරිගණක භාවිතා කරන ඔබ සැමට
  • කලින් දැනගතයුතු දේවල්

  • • පරිගණක භාවිතය පිලිබඳව කිසිදු දැණුමක් අවශ්‍ය නොවේ.

Syllabus / පාඩම් මාලාව

1. Basic Computer Introduction Watch Video
2. Windows Basic
  • Introduction to Desktop & Interface Watch Video
  • Introduction to Icons
  • Introduction to Shortcuts
  • Introduction to Task bar
  • Introduction to Start Button & Start menu Watch Video
  • Introduction to Window & window buttons
  • Working with Windows in Desktop
  • Using Menus & Right click menus
3. Turn off & Log off computer
4. Working with File & Folders
  • Introduction to file
  • Open a file & Rename a file
  • Viewing file Properties
  • Understanding Files & Folders
  • Introduction to folder & working with folders
  • Renaming & Deleting a folders
  • Creating Shortcuts
5. Using My Computer options
  • Opening & Using My computer window
  • Using Explorer
  • Using My computer window options
  • Copy command
  • Cut Command
  • Delete Command & Recycle Bin
  • Selecting Methods
  • Viewing options
  • Arranging Options
  • Using Drag & Drop
  • Zipping & Packing files
  • View Hard Drive Information
6. Working with external storages
  • Working with CD Rom
  • Working with flash Drives
7. Using Start Menu options
  • Start menu links
  • Program menu
  • Help & support
  • Search Methods
8. Working with Windows Programs
  • Using Windows Media Player-1
  • Viewing Photos & Work with photos
  • Introduction to Internet Explorer
  • Using Calculator
  • Using Note pad
  • Defragmenting Hard Drive
  • Cleaning up Hard drives
  • Introduction to Gadgets
9. Working with Control panel options
  • Introduction to Control panel
  • Change the Window Color & Appearance
  • Choose the Desk top Background
  • Set the Screen Saver
  • Adjust the Display Settings
  • Customize the Start Menu & Taskbar
  • Sound controlling options
  • Mouse pointers & Mouse options
  • Customize the Desktop Icons
  • Folder Options
  • Add or Remove Fonts Watch Video
  • Date & Time
  • Installing & Uninstalling Software
  • Adding & Removing Hardware
  • Adding Users & Changing User Data
  • Power options
  • View Computer Information
10. CD Writing & Printing
  • Burn a data CD
  • Print a Photo
Sample Videos

Lesson 1:10

Mouse

Lesson 2:1

Desktop & Interface

Lesson 2:5

Start menu

Lesson 9:11

Add or Remove Fonts

Package / පැකේජය

Total time : 4 Hrs

Number of videos : 64

Disk type : CD (Data)

Language : Sinhala

Compatible Versions : Windows 7, 8, 10

ISBN : 978-955-4032-00-2

Price

Rs 1590

Cash on delivery available

නිවසටම ගෙන්වා ගැනීමට CB ලෙස Type කර 077 3241602 ට SMS කරන්න.