Web Hosting

ස්වයං අධ්‍යන පාඨමාලාව

Self learning Course

වීඩියෝ : 26 ක්

පැය : 4 ක්

4 Hrs with 26 Videos

More videos

    About This Course / පාඨමාලාව පිළිබඳව

    This learning program teaches how to purchasing a domain for a new web site, purchasing and set up a web site on a host's server and perform common server tasks. Working with cPanel, as well as a custom control panel. and it explores setting up FTP accounts, and configuring web e mails. The course also explains setting up password protection, creating a MySQL database, and working with subdomains.

    ඔබ විසින් වෙබ් අඩවියක් නිර්මාණය කරගත් පසු හෝ නිර්මාණය කරන ලද වෙබ් අඩෙවියක් ඔබ සතුනම්, එය අන්තර්ජාලය තුල ක්‍රියාත්මක කර ගැනීමේ ක්‍රියාවලිය Host කිරීම ලෙස හඳුන්වාදීමට පුළුවනි.

    අප විසින් හඳුන්වාදී ඇති මෙම පාඨමාලාව තුලදී එම Host කිරීමේ ක්‍රියාවලිය මුල සිටම එනම්,

  • • Web Hosting ක්‍රියාවලිය හඳුන්වාදීම
  • • වෙබ් අඩ්වියට වෙබ් නාමයක් හෙවත් Domain name වෙන්කරවාගැනීම (.com සහ .lk ආදී වන…)
  • • Hosting space හෙවත් Web server space එකක් මිලදීගැනීම
  • • Name server point කිරීම හෙවත් වෙබ් නාමය හා Web server එක එකිනෙක සම්භන්ද කිරීම
  • • cPanel භාවිතය
  • • E-mail ගිණුම් සමඟ කටයුතු කිරීම
  • ආදිය සහ ඒහා සම්භන්ද අනෙකුත් සියලූම කරුණු සම්පූර්ණයෙන් අධ්‍යනය කිරීමට හැකි අතර මෙහි ඇති සියලූම පාඩම් ක්‍රියාකාරී ප්‍රායෝගික උදාහරණ භාවිතයෙන්, සිංහල භාෂාවෙන් ඔබ වෙත ඉදිරිපත් වෙයි.
  • වෙබ් නිර්මාණකරනය හෝ වෙබ් සම්බන්ධව කටයුතු පිළිබඳව කිසිදු දැණුමක් නොමැති පුද්ගලයකුහට වුවද මුලසිට, සරලව සහ පහසුවෙන් අධ්‍යනය කිරීමේ හැකියාව ඇති අතර පාඨමාලාව අවසානයේදී Web hosting සහ ඒහා බැඳුනු කටයුතු පිළිබඳව ප්‍රවීන දැණුමක් සහ හැකියාවක් ඔබට ලබාගැනීමට පුලුවනි.

    * පාඨමාලාවෙහි පැහැදිලි කිරීම් ප්‍රධාන වශයෙන් සිංහල භාෂාවෙන් සිදුවුවත් මෘදුකාංගයෙහි ඇති ඉංග්‍රීසි යෙදුම් ඒ ආකාරයෙන්ම භාවිත වේ.

    පාඨමාලාව කා සඳහාද

  • • වෙබ් නිර්මාණකරනය පිළිබඳව හැදෑරීමට උනන්දු, උවමනා ඔබහට
  • • තමන්ගේම වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය ඔබහට
  • • පාසැලේ පරිගණක විෂය සහ තාක්ෂණවේදය සඳහා විද්‍යාව විෂයන් හදාරන සිසුන් හට
  • කලින් දැනගතයුතු දේවල්

  • • පරිගණක භාවිතය සහ අන්තර්ජාල භාවිතය පිළිබඳව සමාන්‍ය දැණුමක් තිබීම ප්‍රමාණවත්ය.
  • • (ඔබට පරිගණක භාවිතය පිලිබඳව මූලික දැණුමක් නොමැතිනම් අපගේ "මූලික පරිගණක පාඨමාලාව" හැදෑරීමට පුලුවනි.)

Syllabus / පාඩම් මාලාව

1. Purchasing a Domain name & Hosting
  • Choosing a domain name
  • Purchasing a domain name -1
  • Purchasing a web hosting space -1
  • Purchasing a web hosting space -2
  • Pointing name servers
  • Log in to hosting account
  • Uploading website files
2. LK domain names
  • Purchasing a LK domain name
3. Working with domains (cPanel)
  • Working with Sub domains
  • Working with add-on domains
4. Working with Email accounts (cPanel)
  • Creating & using Email accounts
  • Working with webmail
5. Using FTP (cPanel)
  • Setting up FTP
  • Using a FTP client software
6. Working with Database (cPanel)
7. Working with web applications (cPanel)
  • Introduction
  • Installing Joomla
  • Installing Wordpress
8. Password Protection
  • Changing & Protecting cPanel password
  • Protecting directories with cPanel
9. More about web hosting
  • Choosing server features
  • Free web hosting
10. More about Domain
  • Renewing a domain
  • Transferring a domain
  • Using google discount coupon
Sample Videos

Sample 1

Sample 2

Sample 3

Sample 4

Package / පැකේජය

Total time : 4 Hrs

Number of videos : 26

Disk type : CD (Data)

Language : Sinhala

Compatible Versions : N/A

ISBN : 978-955-4032-10-1

Price

Rs 1990

Cash on delivery available

නිවසටම ගෙන්වා ගැනීමට WH ලෙස Type කර 077 3241602 ට SMS කරන්න.