SketchUp

ස්වයං අධ්‍යන පාඨමාලාව

Self learning Course

DVD-SketchUp.png

වීඩියෝ පාඩම් : 65 ක්

පැය : 8 ක්

8 Hrs with 65 Videos

More videos

    About This Course / පාඨමාලාව පිළිබඳව

    SketchUp is an easy-to-use 3D modeling application. In this course, get up to speed with SketchUp by gaining a foundational understanding of the drawing, design, and rendering tools offered in the latest version of this powerful software. This course covers navigating the interface, manipulating objects, drawing in 2D and 3D space, leveraging organizational tools, and working with materials and textures. Plus, learn how to work with reusable components including third party objects from the 3D Warehouse, apply simple styles, animation and V-Ray rendering to make your 3D projects more polished and presentable.

    ගෘහ නිර්මාණ ක්ශේත්‍රයෙහි ත්‍රිමාණ නිර්මාණකරණ කටයුතු සඳහා ඉතාමත් පහසුවෙන් භාවිතාකලහැකි ජනප්‍රිය මෘදුකාංගයක් ලෙස SketchUp හඳුන්වාදීමට පුළුවනි.

    අප විසින් හඳුන්වාදී ඇති මෙම පාඨමාලාව ඔස්සේ SketchUp භාවිතය පිළිබඳව මුලසිටම විග්‍රහ කෙරෙන අතර SketchUp ආරම්භ කිරීම, මූලික හැඩතල නිර්මාණය කිරීම, සියලූම ත්‍රිමාණ ගොඩනැගීම් තාක්ෂනික විධික්‍රම පැහැදිලි කිරීම, 2D සැලසුම් තුලින් 3D ආකෘති නිර්මාණය කිරීම, Materials සහ Textures භාවිතය, Animation හෙවත් සජීවීකරන කටයුතු සහ අවසානයෙහි Image සහ Video ලෙස අවසන් සැකසුම් හෙවත් Out-put ලබාගැනීම දක්වා වන සියලූම කරුණු 100% නිවැරදි තාක්ෂණානුකූලව අධ්‍යනය කිරීමේ හැකියාව ඔබට ලබා දී ඇත. තවදුරටත් SketchUp තුලදී V-ray භාවිතයෙන් වඩාත් උසස් තත්වයේ Render out-put ලබාගැනීම සම්භන්දවද මෙම පාඨමාලාව තුලදී ආවරනය කර ඇත.

    මෙහිදී, සියලුම කරුණු ක්‍රියාකාරී ප්‍රායෝගික උදාහරණ භාවිතයෙන්, සිංහල භාෂාවෙන් පැහැදිලි කරදෙන අතර, පාඨමාලාව අවසානයෙහි SketchUp 3D නිර්මාණකරණයෙහි ප්‍රවීණවකු වීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.

    * පාඨමාලාවෙහි පැහැදිලි කිරීම් ප්‍රධාන වශයෙන් සිංහල භාෂාවෙන් සිදුවුවත් මෘදුකාංගයෙහි ඇති ඉංග්‍රීසි යෙදුම් ඒ ආකාරයෙන්ම භාවිත වේ.

    පාඨමාලාව කා සඳහාද

  • • ගෘහ නිර්මාණ ක්ෂේත්‍රයන්හි කටයුතු කරනා, ත්‍රිමාණ ගෘහ නිර්මාණ පිළිබඳව උනන්දු ඔබහට.
  • • දැනටමත් සැලසුම් ශිලිපියකු ලෙස කටයුතු කරනා නමුත්, තවමත් ත්‍රිමාණ නිර්මාණ කටයුතු නොකරන ඔබ හට.
  • • දැනටමත් ත්‍රිමාණ ගෘහ නිර්මාණ කටයුතු සිදුකලත් SketchUp පිළිබඳව නොදැනුවත් ඔබහට.
  • • ගෘහ නිර්මාණ ක්ෂේත්‍රයන්හි විවිධ තාක්ෂණික සහ වෘත්තීය පාඨමාලාවන් හදාරන ඔබහට.
  • • ගෘහ නිර්මාණ සැලසුම් ශිල්පියකු වීමට බලාපොරොත්තු වන ඔබහට.
  • • පරිගණක ආශ්‍රිත නිර්මාණකරනය සඳහා ඇලුම් කරනා ඕනෑම පුද්ගලයකු හට ප්‍රයෝජනවත් පාඨමාලාවකි.
  • කලින් දැනගතයුතු දේවල්

  • • පරිගණක භාවිතය පිළිබඳව සමාන්‍ය දැණුමක් තිබීම ප්‍රමාණවත්ය.
  • • ඔබට පරිගණක භාවිතය පිලිබඳව මූලික දැණුමක් නොමැතිනම් අපගේ "මූලික පරිගණක පාඨමාලාව" හැදෑරීමට පුලුවනි.

Syllabus / පාඩම් මාලාව

1. Interface & Basics
  • Interface basics
  • Navigate in SketchUp
  • Walk around in SketchUp Watch Video
  • Shade faces and edges
  • Create camera views
  • Create shadows and fog Watch Video
  • Create multiple views using scenes
  • Configuring toolbars and trays
2. Manipulate Objects
  • Select and move objects
  • Scale and rotate objects
  • Manipulate faces and edges
  • Advanced selection tools
  • Copy objects Watch Video
  • Flip objects
  • Hide & Lock objects
3. Drawing in SketchUp
  • Line tool fundamentals
  • Using the Line tool for 3D drawing
  • Eraser tools
  • Use the Rectangle tool
  • Create rotated rectangles
  • Push and pull faces into 3D
  • Use the Offset tool to create outlines Watch Video
  • Draw curved and freehand shapes
  • Create circles and polygons
  • Soften and smooth edges
  • Use the Follow Me tool
  • Create 3D text
4. Measure and Label
  • Use the Tape Measure to create guidelines
  • Use the Protractor tool
  • Create labels with the Text tool
  • Dimensioning
  • Create cutaways using section planes
5. Stay Organized
  • Group objects
  • Work with layers
  • Use the Outliner and Entity Info
6. Work with Components
  • The Component window
  • Create components
  • Use the 3D Warehouse
  • Use the Component Options window
  • Use the Interact tool
7. Work with Materials
  • Apply materials
  • Edit materials
  • Create materials
8. Work with Textures
  • Map textures interactively
  • Map curved objects
  • Project maps on curved objects
9. 3D Model from a floor plan
  • Create a floor plan using bitmap image
  • Draw a structure from a floor plan
  • Draw door & windows
10. Rendering and Animation
  • Apply styles
  • Edit and create styles
  • Export in 2D and 3D
  • Basic animation
11. V-Ray render
12. Practical use
Sample Videos

Lesson 1.3

Walk around in SketchUp

Lesson 1.6

Create shadows and fog

Lesson 11.1

Introduction to V-Ray

Lesson 3.7

Use the Offset tool to create outlines

Package / පැකේජය

Total time : 8 Hrs

Number of videos : 65

Disk type : DVD (Data)

Language : Sinhala & English

Compatible Versions : 2015, 2016, 2017, 2018

ISBN :

Price

විශේෂ හඳුන්වාදීමේ මිල..

Rs 6990

Rs 4990

Cash on delivery available

නිවසටම ගෙන්වා ගැනීමට SK ලෙස Type කර 077 3241602 ට SMS කරන්න.

CD / DVD සඳහා වසරක වගකීම සහ දින 5 ක් ඇතුලත මුදල් ආපසු ගෙවීමේ වගකීම සහිතයි.

You May Also Like

Revit

Autodesk REVIT

Learn how to use Autodesk REVIT, from beginner basics to advanced techniques, with our video tutorials taught by industry experts.

12 Hrs | with 84 Videos

AutoCad Architecture

AutoCAD Architecture

Learn how to use AutoCAD Architecture, from beginner basics to advanced techniques, with our video tutorials taught by industry experts.

8 Hrs | with 65 Videos

3DsMax

3D Max

For 3D Architectural design, 3D Interior designs, 3D Mechanical designs and 3D Advertisements ect..

15 Hrs | with 160 Videos

AutoCAD

AutoCAD

Learn AutoCAD, the industry-leading computer-aided design (CAD) software. for Architectural, Mechanical & Engineering purposes

10 Hrs | with 112 Videos