Autodesk REVIT

ස්වයං අධ්‍යන පාඨමාලාව

Self learning Course

වීඩියෝ පාඩම් : 84 ක්

පැය : 12 ක්

12 Hrs with 84 Videos

More videos

    About This Course / පාඨමාලාව පිළිබඳව

    Learn how to use Autodesk REVIT, from beginner basics to advanced techniques, with our video tutorials taught by industry experts.

    AutoDesk ආයතනය මඟින් ගෘහ නිර්මාණ කටයුතු සඳහාම විශේෂයෙන් හඳුන්වාදී ඇති මෙන්ම, ගෘහ සැලසුම් සහ ත්‍රිමාණ ආකෘති නිර්මාණය කිරීම සඳහා ලොව බහුල වශයෙන්ම භාවිතාවන නවතම මෘදුකාංගයක් ලෙස Autodesk REVIT හඳුන්වාදීමට පුළුවනි.

    Autodesk REVIT තුලදී, Floor Plans සකස්කරන අවස්ථාවේදීම එහි Elevations, Sections සහ Schedules පමණක් නොව 3D සැලැස්ම පවා REVIT තුලින්ම නිරායාසයෙන්ම නිර්මාණයවීම මෙහි ඇති ප්‍රධාන විශේෂත්වය ලෙස හඳුන්වාදෙන්න පුලුවනි. එසේම, ගෘහ නිර්මාණ කටයුතු සඳහාම විශේෂිත වූ එනම් Wall, Doors & Windows, Curtain wall, Stair & Railing, Floor, Roof, Slabs ආදී වූ සියලූම වස්තූන් විවිධ ප්‍රමාණයන්ගෙන් සහ විවිධ මාදිලිවලින්, ඉතාමත් පහසුවෙන් ඇතුලත්කර ගැනීමට හැකිපරිදි Tools සහ Command මෙහිදී දැකගැනීමට හැකියාව ඇත. උදාහරණයක් ලෙස AutoCAD තුලදී Wall ඇඳගැනීම සඳහා අපට Lines දෙකක් භාවිතාකලයුතු වන නමුත්, Autodesk REVIT තුලදී එය Wall tool එක මඟින් පහසුවෙන් සිදුකරගැනීමට පුලුවනි.

    එමනිසා, සමාන්‍ය AutoCAD භාවිතයෙන් ගෘහ සැලසුම් සහ ත්‍රිමාණ ආකෘති නිර්මාණය කරනවාට වඩා ඉතාමත් පහසුවෙන් සහ ඉක්මනින් එම කටයුතු මෙම Autodesk REVIT මෘදුකාංගය ඔස්සේ සිදුකර ගැනීමේ හැකියාව පවතී.

    අප විසින් හඳුන්වාදී ඇති මෙම පාඨමාලාව ඔස්සේ Autodesk REVIT පිළිබඳව සියලූම කරුණු එනම්, සැලසුමක් ආරම්භකිරීමේ අවස්ථාවේ සිට, Floor Plans සකස්කරගැනීම, Elevations සකස්කර ගැනීම, 2D සහ 3D Sections සකස්කරගැනීම, 3D Plan සකස්කරගැනීම, Schedules සකස්කරගැනීම සහ අවසානයෙහි මුද්‍රනය කිරීම සඳහා Sheets සකස්කරගැනීම ආදී සියලුම කරුණු සහ ශිල්පීය විධික්‍රම මුල සිට, පිළිවෙලට, නිවැරදි තාක්ෂණානුකූලව අධ්‍යනය කිරීමට ඔබට හැකියාව ඇත.

    මෙහිදී, Autodesk REVIT භාවිතය පිළිබඳව වූ සියලුම කරුණු සිංහල භාෂාවෙන්, ක්‍රියාකාරී උදාහරණ භාවිතයෙන් පැහැදිලි කරදෙන අතර, පාඨමාලාව අවසානයෙහි ගෘහ සැලසුම් ශිල්පයෙහි ප්‍රවීණවකු වීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.

    * පාඨමාලාවෙහි පැහැදිලි කිරීම් ප්‍රධාන වශයෙන් සිංහල භාෂාවෙන් සිදුවුවත් මෘදුකාංගයෙහි ඇති ඉංග්‍රීසි යෙදුම් ඒ ආකාරයෙන්ම භාවිත වේ.

    පාඨමාලාව කා සඳහාද

  • • ගෘහ නිර්මාණ ක්ෂේත්‍රයන්හි කටයුතු කරනා ඔබහට
  • • ගෘහ නිර්මාණ ශිල්පය, ගෘහ සැලසුම් ශිල්පය පිළිබඳව පාඨමාලාවන් හදාරන ඔබහට
  • • දැනටමත් ගෘහ සැලසුම් ශිලිපියකු ලෙස කටයුතු කරනා නමුත්, තවමත් පරිගණක ආශ්‍රිතව Drawing නොකරන ඔබ හට.
  • • පරිගණක ආශ්‍රිතව Drawing කරන නමුත්, තවමත් ඒ සඳහා සාමාන්‍ය AutoCAD පමණක් භාවිතා කරනා ඔබහට
  • • ත්‍රිමාණ (3D) ගෘහ සැලසුම් සහ ආකෘති නිර්මාණය පිළිබඳව හැදෑරීමට උනන්දු, උවමනා ඔබහට
  • කලින් දැනගතයුතු දේවල්

  • • AutoCAD ද්විමාන භාවිතය පිළිබඳව දැණුමක් තිබීම අමතර සුදුසුකමක් වන්නට පුලුවනි.
  • • ඔබට AutoCAD ද්විමාන භාවිතය පිළිබඳව දැණුමක් නොමැතිනම් අපගේ "AutoCAD පාඨමාලාව" හැදෑරීමට පුලුවනි.

Syllabus / පාඩම් මාලාව

1. Introduction
Watch Video
2. Revit Environment
  • Startup window
  • Using the ribbon
  • Context ribbon
  • Project browser window Watch Video
  • Moving & stacking palettes
  • Keyboard shortcuts
  • Navigating views (Zoom, Pan, Orbit)
  • Selecting objects
  • Selection Toggles
  • Revit options
3. Starting a Project
  • Start a project with template Watch Video
  • Adding project information
  • Adding levels Watch Video
  • Adding grids
  • Temporary dimensions
  • Adding columns
4. Modeling Basics
  • Adding walls
  • Using snaps
  • Adding and locating walls Watch Video
  • Using modify tools
  • Adding doors and windows
  • Adding components
  • Online components
  • Wall joins
  • Using constraints
5. Links, Imports, and Groups
  • Linking AutoCAD DWG files
  • Importing AutoCAD files
  • CAD Import tips
  • Creating groups
  • Mirroring groups
  • Creating Revit links
  • Aligning and rotating a Revit link
  • Establishing shared coordinates
  • Managing links
  • Understanding file formats
6. Sketch-Based Modeling Components
  • Creating floors
  • Creating foot print roofs
  • Creating ceilings
  • Creating extrusion roofs
  • Attaching walls to roofs
  • Creating a flat roof
  • Working with slope arrows
  • Adding opening
7. Stairs
  • Adding stairs
  • Adding railings
  • More with stairs
  • Adding extensions to railings
8. Complex Walls
  • Creating a custom basic wall type
  • Stacked walls
  • Adding curtain walls
  • Adding curtain grid, mullion and panels
  • Creating wall sweep and reveal
  • Model lines
9. Visibility and Graphic Controls
  • Using object styles
  • Working with visibility and graphics
  • Using view templates
  • Hiding and isolating objects in a model
  • Using crop regions and callouts
  • Adjusting view range by using cut plain
  • Using the Linework tool
  • Using cutaway views
  • Using graphic display options
10. Rooms
  • Adding rooms
  • Controlling room numbering
  • Room bounding elements
11. Schedules and Tags
  • Adding tags
  • Adding schedule views
  • Modifying schedule views
  • Creating a key schedule
  • Adding Images to schedule
12. Annotation and Details
  • Adding text
  • Adding dimensions
  • Adding symbols
  • Adding legends views
  • Creating a detail callout
  • Adding detail components
  • Using array to duplicate objects
  • Adding filled and masking regions
13. Sheets, Plotting, and Publishing
  • Working with sheets
  • Working with placeholder sheets
  • Adding views with guide grid
  • Exporting to AutoCAD
  • Plotting and creating PDF
Sample Videos

Lesson 2.4

Project browser window

Lesson 3.1

Start a project

Lesson 3.3

Adding levels

Lesson 4.3

Adding & locating walls

Package / පැකේජය

Total time : 12 Hrs

Number of videos : 84

Disk type : DVD (Data)

Language : Sinhala

Compatible Versions : 2014, 2015, 2016, 2017, 2018, 2019

ISBN :

Price

රු 40000 ක් වටිනා පාඨමාලාවක් විශේෂ හඳුන්වාදීමේ මිලකට..

Rs 7990

Cash on delivery available

නිවසටම ගෙන්වා ගැනීමට RVT ලෙස Type කර 077 3241602 ට SMS කරන්න.

CD / DVD සඳහා වසරක වගකීම සහ දින 5 ක් ඇතුලත මුදල් ආපසු ගෙවීමේ වගකීම සහිතයි.

You May Also Like

Sketchup

SketchUp

Learn SketchUp with V-ray an be a 3D expert, from beginner basics to advanced techniques, with our video tutorials taught by industry experts.

8 Hrs | with 65 Videos

AutoCAD

AutoCAD

Learn AutoCAD, the industry-leading computer-aided design (CAD) software. for Architectural, Mechanical & Engineering purposes

10 Hrs | with 112 Videos

3D max

3D Max

For 3D Architectural design, 3D Interior designs, 3D Mechanical designs and 3D Advertisements ect..

15 Hrs | with 160 Videos

Autocad 3d

AutoCAD 3D

Learn how to use AutoCAD for 3D modeling from beginner basics to advanced techniques, for Architectural, Mechanical & Engineering designs with our video tutorials.

8 Hrs | with 102 Videos