Microsoft PowerPoint

ස්වයං අධ්‍යන පාඨමාලාව

Self learning Course

වීඩියෝ පාඩම් : 52 ක්

පැය : 3.5 ක්

3.5 Hrs with 52 Videos

More videos

    About This Course / පාඨමාලාව පිළිබඳව

    Learn all about PowerPoint with our expert-taught PowerPoint training videos. Watch a beginner, intermediate, or advanced PowerPoint how-to on designing compelling slide presentations, editing them, and sharing them with others.

    කාර්යාලීය කටයුතු වලදී මෙන්ම අධ්‍යාපන කටයුතු වලදීද සමර්පණ එසේනැත්නම් Presentation නිර්‍මාණකරනය පිළිබඳව ඔබ සතු හැකියාව අත්‍යාවශ්‍ය කුශලතාවයක් වී ඇත.

  • Microsoft සමාගම විසින් හඳුන්වාදී ඇති Microsoft Office පැකේජයට ඇතුලත්වන Microsoft PowerPoint මෘදුකාංගය මෙම සමර්පණ (Presentation) නිර්‍මාණකරනය සඳහාම වෙන්වූ ලොව ඉතා ජනප්‍රිය මෘදුකාංගයක් ලෙස හඳුන්වාදීමට පුලුවනි.
  • අප විසින් හඳුන්වාදී ඇති මෙම පාඨමාලාව ඔස්සේ Microsoft PowerPoint මෘදුකාංගයෙහි මූලික අවස්ථාවේ සිට එනම්, අලුතින් සමර්පණ තලයක් (New Slide) ලබාගැනීමේ සිට ඉන් ඔබ්බට වූ අකුරු ඇතුලත් කිරීම (Text & Numbers), පින්තූර සහ හැඩතල ඇතුලත් කිරීම (Image & Shapes), ප්‍රස්තාර සහ වගු ඇතුලත් කිරීම (Chart & Table), ශබ්ද සහ වීඩියෝ ඇතුලත් කිරීම (Audio & Video), සජීවීකරණ ඇතුලත් කිරීම (Animation), අවසාන එලිදැක්ම (Final output) දක්වා වන සියලූම කටයුතු පිළිබඳව මනා දැණුමක් සහ හැකියාවක් ඔබට ලබාගත හැකිවෙයි.
  • මෙහිදී, Microsoft PowerPoint භාවිතය පිළිබඳව වූ සියලුම කරුණු සිංහල භාෂාවෙන්, ක්‍රියාකාරී උදාහරණ භාවිතයෙන් පැහැදිලි කරදෙන අතර, පාඨමාලාව අවසානයෙහි නිර්මාණශීලී සමර්පණ හෙවත් Presentation නිර්මාණකරනයෙහි ප්‍රවීණවකු වීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.
  • * පාඨමාලාවෙහි පැහැදිලි කිරීම් ප්‍රධාන වශයෙන් සිංහල භාෂාවෙන් සිදුවුවත් මෘදුකාංගයෙහි ඇති ඉංග්‍රීසි යෙදුම් ඒ ආකාරයෙන්ම භාවිත වේ.

    පාඨමාලාව කා සඳහාද

  • • කාර්යාල සේවයෙහි නියුතු ඔබට
  • • පාසැල් සහ උසස් අධ්‍යාපන කටයුතුවල නියුතු ඔබහට
  • • පාසැලේ පරිගණක විශය සහ තාක්ෂණවේදය සඳහා විද්‍යාව විශයන් හදාරන සිසුන් හට
  • • එදිනෙදා ජීවිතයෙහි පරිගණක භාවිතා කරන ඔබ සැමට
  • • පරිගණක භාවිතයෙහි ආදුනික ඔබට
  • කලින් දැනගතයුතු දේවල්

  • • පරිගණක භාවිතයෙහි ඉතා සුළු දැණුමක් තිබීම ප්රමාණවත්ය.
  • • අප විසින් හඳුන්වාදී ඇති Microsoft Word පාඨමාලාව හදාරා ඇත්නම් එය අමතර සුදුසු කමක් වේ.
  • • ඔබට පරිගණක භාවිතය පිලිබඳව මූලික දැණුමක් නොමැතිනම් අපගේ "මූලික පරිගණක පාඨමාලාව" (Computer Basics & Windows) හැදෑරීමට පුලුවනි.

Syllabus / පාඩම් මාලාව

1. Getting Start Power Point
  • Starting Power Point
  • Power Point Interface
  • Starting with a Blank Presentation
  • Inserting a New Slide & Slide Layout Watch Video
  • Page setup Watch Video
  • Reset & Delete slides
  • Saving a Presentation
  • Open & Open a resent Presentation
  • Redo, Undo & Repeat
  • Cut, Copy, Move & Delete
  • Ruler, Gridlines & Document map
  • Zooming Options
  • Using the Document Views Watch Video
  • Closing Presentation & exiting Power Point
2. Working with Text
  • Entering Text, Managing, Resizing, Rotating Text
  • Formatting text
  • Entering paragraph Text & Formatting
  • Working with Bullets and Numbering
  • Text Direction & Line spacing
  • Using Spell Checkers
  • Using Find & Replace
3. Working with Shapes & Graphics
  • Drawing shapes & using styles
  • Working with Objects
  • Drawing a Curve & formatting
  • Working with Smart Art Graphics
  • Working with WordArt
  • Inserting a Photo, Resizing & Rotating & Formatting
  • Working with Clip Art & Formatting Clip Art
4. Working with Tables and Charts
  • Inserting a Table
  • Formatting Tables
  • Inserting a Chart
5. Using Themes & Quick Styles
  • Using Theme for slides, Modifying Theme Color, Fonts & effects
  • Work with Slide Background
  • Applying & Editing Quick Styles
6. Working with Multimedia & Links
  • Inserting Movies & work with options
  • Inserting Audio Clips & work with options
  • Record a sound
  • Working with Hyperlinks
  • Working with Action buttons
  • Inserting Date, Time & Slide numbers
7. Applying Animations & Transitions
  • Understanding & Applying Transitions
  • Understanding & Applying Animations
  • Creating Custom Animation for Objects
  • Creating Custom Animation for Text
  • Path Animations
8. Preparing Final Presentation
  • Sorting Slides
  • Using Hidden Slides
  • Setup slide show & Setup monitors
  • Creating Custom Shows
  • Viewing & Publishing the Presentation
  • Creating Speaker Notes & Hand outs
  • Keyboard Shortcuts for Moving Between Slides
Sample Videos

Lesson 1.4

Inserting a New Slide

Lesson 1.5

Page setup

Lesson 1.13

Using the Document Views

Package / පැකේජය

Total time : 3.5 Hrs

Number of videos : 52

Disk type : CD (Data)

Language : Sinhala

Compatible Versions : MS Office 2007, 2010, 2013, 2016

ISBN : 978-955-4032-01-9

Price

Rs 1590

Cash on delivery available

නිවසටම ගෙන්වා ගැනීමට PP ලෙස Type කර 077 3241602 ට SMS කරන්න.

CD / DVD සඳහා වසරක වගකීම සහිතයි.