Microsoft Word

ස්වයං අධ්‍යන පාඨමාලාව

Self learning Course

වීඩියෝ : 58 ක්

පැය : 5 ක්

5 Hrs with 58 Videos

More videos

    About This Course / පාඨමාලාව පිළිබඳව

    Learn Microsoft Word fundamentals; how to write, edit, and design documents, format text, use spell check, perform mail merges, track changes, and more. Our expert-taught Word tutorials show how to use Word templates and other advanced features, and can help you learn Microsoft Word on Windows systems.

    කාර්යාලීය කටයුතු, අධ්‍යාපන කටයුතු සඳහා පමණක් නොව පරිගණක ආශ්‍රිතව කටයුතු කරන ඔබ සියලුම දෙනා අනිවාර්යයෙන්ම දැනගතයුතුම වැඩසටහනක් ලෙස Microsoft Word මෘදුකාංගය හඳුන්වා දීමට පුලුවනි.

  • ලිපි සැකසීමේ කාර්යය සඳහා විශේෂයෙන්ම හඳුන්වාදී ඇති මෙම මෘදුකාංගය Microsoft සමාගම විසින් Microsoft Office පැකේජයට ඇතුලත්ව ලබාදී ඇත.
  • අප විසින් හඳුන්වාදී ඇති මෙම පාඨමාලාව ඔස්සේ Microsoft Word භාවිතයෙන් ලිපි ලේඛන ආදිය සකස්කරන ආකාරය මුල සිට, ඕනෑම වයස් මට්ටමක පුද්ගලයකු හට ඉතා පහසුවෙන් අධ්‍යනය කිරීමට පුලුවනි.
  • Microsoft Word භාවිතයෙන් අලුතින් ලේඛනයක් සකස්කිරීමට ආරම්භ කරන අවස්ථාවේ සිට ඔබගේ ලේඛනයට අකුරු සහ ඉලක්කම් ඇතුලත් කිරීම, පින්තූර ඇතුලත් කිරීම, විවිධ හැඩතල ඇතුලත් කිරීම, වගු සහ ප්‍රස්ථාර ඇතුලත් කිරීම ආදිය පමණක් නොව ඉන් ඔබ්බට මෘදුකාංගයෙහි ඇතුලත් වන සියලූම විධික්‍රම සහ විධානයන් භාවිතා කරන ආකාරය සහ අවසානයෙහි අවශ්‍ය පරිදි මුද්‍රන පිටපත් ලබාගන්නා ආකාරය දක්වා වන සියලුම කරුණු මෙමෙඟින් ඔබට අධ්‍යනය කිරීමට පුළුවනි.
  • පාඨමාලාවෙහි ඇතුලත් වන සියලුම පාඩම් සරල සිංහල මාධ්‍යයෙන් ක්‍රියාකාරී උදාහරණ භාවිතයෙන් ඉදිරිපත් වන අතර පාඨමාලව අවසානයෙහි Microsoft Word භාවිතයෙහි ප්‍රවීනයකු වීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.
  • * පාඨමාලාවෙහි පැහැදිලි කිරීම් ප්‍රධාන වශයෙන් සිංහල භාෂාවෙන් සිදුවුවත් මෘදුකාංගයෙහි ඇති ඉංග්‍රීසි යෙදුම් ඒ ආකාරයෙන්ම භාවිත වේ.

    පාඨමාලාව කා සඳහාද

  • • කාර්යාල සේවයෙහි නියුතු ඔබට
  • • පාසැල් සහ උසස් අධ්‍යාපන කටයුතුවල නියුතු ඔබහට
  • • පාසැලේ පරිගණක විශය සහ තාක්ෂණවේදය සඳහා විද්‍යාව විශයන් හදාරන සිසුන් හට
  • • එදිනෙදා ජීවිතයෙහි පරිගණක භාවිතා කරන ඔබ සැමට
  • • පරිගණක භාවිතයෙහි ආදුනික ඔබට
  • කලින් දැනගතයුතු දේවල්

  • • පරිගණක භාවිතයෙහි ඉතා සුළු දැණුමක් තිබීම ප්රමාණවත්ය.
  • • ඔබට පරිගණක භාවිතය පිලිබඳව මූලික දැණුමක් නොමැතිනම් අපගේ "මූලික පරිගණක පාඨමාලාව" (Computer Basics & Windows) හැදෑරීමට පුලුවනි.

Syllabus / පාඩම් මාලාව

1. Introducton :
  • Opening Ms Word
  • Ms Word Interface
  • Using the Document Views
2. Getting Start :
  • Creating a New Document
  • Using Page setup
  • Insert, Edit & Text Navigation / Deleting text
  • Selecting Options
  • Redo & Undo / Repeat
  • Cut, Copy, Move Text
  • Rule, Gridlines & Document map
  • Zooming Options
  • Switching Windows
  • Use Find and Replace
  • Zooming Options
3. Save and Printing Documents :
  • CSave & Save as a Word Document / File Extensions
  • Open & Open Recent Document
  • Print preview a Document
  • Print set up & print a Document
  • Save Document as a Template
4. Text & Paragraph formatting :
  • Changing the Font, Formatting Font & Styles
  • Apply Indents and Spacing
  • Set Tabs & Modify Tabs
  • Paragraph Aligning
  • Paragraph Borders & Paragraph Shading
  • Insert Bullets & Numbers
  • Creating multilevel list
  • Apply, Change & Create Styles
5. Combine Graphics and Text :
  • Insert a Screen Capture
  • Insert a Word Art
  • Insert a Photo & Clip Art
  • Insert a Smart Art
  • Insert a Shape & Format a Shape
  • Arranging & Aligning Objects
  • Use a Drop Cap
  • Add a Symbol
  • Use a Theme
  • Add a Page Border
  • Text Wrapping
  • Insert a Watermark
  • Hardware
  • Data Science
6. Using Long Documents :
  • Insert a Page Number Sample Movie
  • Insert a Hyperlink
  • Working with Headers & Footers
  • Work with Columns
  • Insert a Section Break
  • Line Numbering
  • Add a Cover Page
  • Create a Bookmark
7. Table & Charts :
  • Insert a Table & Design ribbon
  • Working with Tables
  • Perform Table Calculations
  • Insert a Chart
8. Letters & Mails :
  • Create Envelopes
  • Mail Merge for Letters
  • Mail Merge for Envelopes
  • Letter & Mail Tools
9. Review Documents :
  • Correct Your Spelling & Grammar
  • Getting a Word Count
  • Add a Comment
  • Use Auto Correct to Reduce Mistakes & Save Time
  • Use Smart Tags
  • Use the Thesaurus
  • Translate a document
  • Customize the Dictionary
  • Auto Recover
  • Track Changes
  • Accept or Reject Changes
  • Mark Document as Final
  • Inspect a Document
  • Compare Documents Side by Side
  • Combine Documents
  • Print Changes
  • Hide Text
Sample Videos

Sample 1

Sample 2

Sample 3

Sample 4

Package / පැකේජය

Total time : 5 Hrs

Number of videos : 58

Disk type : CD (Data)

Language : Sinhala

Compatible Versions : MS Office 2007, 2010, 2013, 2016

ISBN : 978-955-4032-01-9

Price

Rs 1290

Cash on delivery available

නිවසටම ගෙන්වා ගැනීමට WD ලෙස Type කර 077 3241602 ට SMS කරන්න.