Microsoft Excel

ස්වයං අධ්‍යන පාඨමාලාව

Self learning Course

වීඩියෝ පාඩම් : 86 ක්

පැය : 5 ක්

5 Hrs with 86 Videos

More videos

    About This Course / පාඨමාලාව පිළිබඳව

    Our Excel tutorials are designed to help you use Excel to analyze data on any level. Whether you're just learning how to create spreadsheets or need to perform advanced data analysis with functions, formulas, and charts, these courses will help you unlock the maximum potential of this popular data-analysis program.

    කාර්යාලීය කටයුතු වලදී, ගණිතමය කරුණු ඇතුලත් දත්ත ගොනු පවත්වාගෙන යෑමේ කටයුතු සඳහා ඉතා බහුලව භාවිතාවන වැඩසටහනක් ලෙස Microsoft Excel මෘදුකාංගය හඳුන්වාදීමට පුලුවනි.

  • Microsoft සමාගම විසින් Microsoft Office පැකේජයට ඇතුලත්ව මෙම මෘදුකාංගය හඳුන්වාදී ඇත.
  • Spreadsheets හෙවත් පැතුරුම් පත් භාවිතාකර දත්ත ඇතුලත් කිරීම, විවිධ සූත්‍ර සහ ශ්‍රිත (Formulas & Functions) භාවිතා කර එම දත්ත හැසිරවීම, එම දත්ත ඕනෑම මට්ටමකින් විශ්ලේෂණය (Analyze) කිරීම පමණක් නොව, වගු (Charts) භාවිතයෙන් එම දත්ත තව දුරටත් විශ්ලේෂණය කිරීම් ආදී වූ සියලුම කරුණු වඩා පහසුවෙන් සිදුකරගැනීමට මෙම මෘදුකාංගය භාවිතාකිරීමට පුළුවනි.
  • අප විසින් හඳුන්වාදී ඇති මෙම පාඨමාලාව ඔස්සේ Microsoft Excel මූලික කරුණු වල සිට, Function සහ Formulas, Charts ආදී සංකීර්ණ (Advance) කටයුතු සියල්ලම සිදුකරගන්නා ආකාරය සහ Excel විධික්‍රම සියල්ලම නියම තාක්ෂණානුකූලව, සරල සිංහල මාධ්‍යයෙන් ක්‍රියාකාරී උදාහරණ භාවිතයෙන්, පහසුවෙන් අධ්‍යනය කිරීමට ඔබට පුළුවනි.
  • එමෙන්ම, මෙම පාඨමාලව ඔස්සේ ලොව ජනප්‍රියතම කාර්යාලීය මෘදුකාංගයක් මෙන්ම කාර්යාලීය සේවයෙහි ප්‍රවීණයකු වීම සඳහා අත්‍යාවශ්‍ය සුදුසුකමක් වන Microsoft Excel භාවිතයෙහි නිපුනයකු වීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.
  • * පාඨමාලාවෙහි පැහැදිලි කිරීම් ප්‍රධාන වශයෙන් සිංහල භාෂාවෙන් සිදුවුවත් මෘදුකාංගයෙහි ඇති ඉංග්‍රීසි යෙදුම් ඒ ආකාරයෙන්ම භාවිත වේ.

    පාඨමාලාව කා සඳහාද

  • • කාර්යාල සේවයෙහි නියුතු ඔබට
  • • පාසැල් සහ උසස් අධ්‍යාපන කටයුතුවල නියුතු ඔබහට
  • • පාසැලේ පරිගණක විශය සහ තාක්ෂණවේදය සඳහා විද්‍යාව විශයන් හදාරන සිසුන් හට
  • • එදිනෙදා ජීවිතයෙහි පරිගණක භාවිතා කරන ඔබ සැමට
  • • පරිගණක භාවිතයෙහි ආදුනික ඔබට
  • කලින් දැනගතයුතු දේවල්

  • • පරිගණක භාවිතයෙහි ඉතා සුළු දැණුමක් තිබීම ප්රමාණවත්ය.
  • • අප විසින් හඳුන්වාදී ඇති Microsoft Word පාඨමාලාව හදාරා ඇත්නම් එය අමතර සුදුසු කමක් වේ.
  • • ඔබට පරිගණක භාවිතය පිලිබඳව මූලික දැණුමක් නොමැතිනම් අපගේ "මූලික පරිගණක පාඨමාලාව" (Computer Basics & Windows) හැදෑරීමට පුලුවනි.

Syllabus / පාඩම් මාලාව

1. Introduction to Ms Excel
  • Opening Ms Excel
  • Ms Excel Interface
  • Using Ms Excel Help
2. Working with Worksheets & Workbooks
  • Creating a New Workbook Watch Video
  • Adding & Deleting Data Watch Video
  • Naming & Saving a Workbook
  • Working with Multiple Worksheets
  • Closing Workbook & Exiting excel
  • Opening a Workbook
  • Importing Data into Excel
  • Protecting a work sheet & a Work book
  • Password protection
3. Editing Techniques
  • Selecting Cells, Rows & Columns
  • Cut, Copy & Paste
  • Copy & Paste Special
  • Editing or Replacing Content in a Cell
  • Undo & Redo
  • Adjusting Row, Column Height & Width
  • Inserting and Deleting Rows, Columns & Cells
  • Merging & Splitting Cells
  • Clearing a Cell
  • Finding and Replacing Data
  • Using AutoFill
4. Customizing Excel
  • Freezing and Locking Cells
  • Hiding and Showing Rows / Columns / Sheets
  • Using Different Views
  • Displaying Gridlines and Headings
  • Using Excel Options
5. Changing the Appearance of a Worksheet
  • Formatting fonts
  • Using alignments & Wrap Text
  • Using numbering
  • Using 1000 separator for valves
  • Table boarder & Fill styles
  • Using Conditional formatting & styles
  • Using Document Themes
  • Setting Page Layout Options
  • Adding Headers & Footers
  • Setting Page Breaks
6. Working with Formulas
  • Introduction to Formulas
  • Creating simple Formulas with Cell References
  • Using Operators
  • Calculating Totals with AutoSum
  • Creating Formulas with Functions
  • Common Functions
7. Working with Functions
  • Average Watch Video
  • int
  • Round
  • Sqrt
  • Max
  • Min
  • Mod
  • Count
  • Count blank
  • Sin
  • Cos
  • Tan
  • Pi
  • Odd
  • Even
  • Factorial
  • Permute
  • Combine
  • If
  • Creating Names & Creating Formulas with Names
  • Error Checking & Common Errors
8. Working with Data
  • Sorting an Excel Table
  • Filtering an Excel Table
  • Validating Data
  • Removing validations
  • Linking Data between Worksheets
  • Using text to columns
  • Removing duplicate rows
  • Using Macros
9. Working with Tables
  • Creating & Formatting Excel Table Data
  • Working with Excel Table Rows & Columns
  • Calculating Table Data Totals
  • Reset a Table
10. Charts and Graphics
  • Average
  • Chart Types & Creating a Chart
  • Formatting a Chart – Design tab
  • Formatting a Chart – Layout tab
  • Formatting a Chart – Format tab
  • Moving and Deleting a Chart
  • Importing Graphics into Excel & Modifying
11. Printing & Work with Other Applications
  • Average
  • Saving Files in Other Formats
  • Publishing an Excel Worksheet
  • Printing
Sample Videos

Lesson 2.1

Creating a New Workbook

Lesson 2.2

Adding & Deleting Data

Lesson 7.1

Using Average Function

Package / පැකේජය

Total time : 5 Hrs

Number of videos : 86

Disk type : CD (Data)

Language : Sinhala

Compatible Versions : MS Office 2007, 2010, 2013, 2016

ISBN : 978-955-4032-01-9

Price

Rs 1590

Cash on delivery available

නිවසටම ගෙන්වා ගැනීමට EX ලෙස Type කර 077 3241602 ට SMS කරන්න.

CD / DVD සඳහා වසරක වගකීම සහිතයි.