Microsoft Access

ස්වයං අධ්‍යන පාඨමාලාව

Self learning Course

වීඩියෝ පාඩම් : 62 ක්

පැය : 4 ක්

4 Hrs with 62 Videos

More videos

    About This Course / පාඨමාලාව පිළිබඳව

    Watch our video tutorials and learn how to use Access to manage data. Let our experts teach you how to run an Access query, create forms and reports, and navigate Access databases.

    කාර්යාලීය කටයුතු වලදී මෙන්ම මෘදුකාංග නිර්මාණ කටයුතු වලදී Data-base හෙවත් දත්ත ගොනු පවත්වාගෙන යෑම සඳහා ලොව බහුලවම භාවිතාවන මෘදුකාංගයක් ලෙස Microsoft Access හඳුන්වාදීමට පුලුවනි.

  • මෙය, Microsoft සමාගම විසින් Microsoft Office පැකේජයට ඇතුලත් කර ඔබ වෙත ලබාදෙන මෘදුකාංගයකි.
  • මෘදුකාංග නිර්මාණයෙදී එම මෘදුකාංගයට සම්භන්දකර Access Data-base පවත්වාගෙන යෑමේ හැකියාව ඇති අතර කාර්යාලීය කටයුතුවලදී Access මෘදුකාංගය භාවිතකර Forms සකස් කර ඒ හරහා දත්ත ඇතුලත් කර, Table, Relationships, Query, ආදී විවිධ විධික්‍රම සහ විධානයන් භාවිතා කර එම දත්ත ගොනු පවත්වාගෙන යෑම, අවසානයෙහි වාර්තා හෙවත් Report භාවිතාකර අවශ්‍ය අයුරින් දත්ත පිටතට ලබාගැනීමට මෙහිදී හැකියාව ඇත.
  • අප විසින් හඳුන්වාදී ඇති මෙම පාඨමාලාව ඔස්සේ කාර්යාලීය කටයුතු වලදී සහ මෘදුකාංග නිර්මාණ කටයුතු වලදී Microsoft Access Data-base භාවිතා කිරීම පිළිබඳව 100% දැණුමක් සහ කුශලතවයක් ඔබට ලබා ගැනීමට හැකියව ඇත.
  • මෙහිදී, Microsoft Access භාවිතය පිළිබඳව වූ සියලුම කරුණු සිංහල භාෂාවෙන්, ක්‍රියාකාරී උදාහරණ භාවිතයෙන් පැහැදිලි කරදෙන අතර, පාඨමාලාව අවසානයෙහි Microsoft Access භාවිතයෙහි ප්‍රවීණවකු වීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.
  • * පාඨමාලාවෙහි පැහැදිලි කිරීම් ප්‍රධාන වශයෙන් සිංහල භාෂාවෙන් සිදුවුවත් මෘදුකාංගයෙහි ඇති ඉංග්‍රීසි යෙදුම් ඒ ආකාරයෙන්ම භාවිත වේ.

    පාඨමාලාව කා සඳහාද

  • • කාර්යාල සේවයෙහි නියුතු ඔබට
  • • පාසැල් සහ උසස් අධ්‍යාපන කටයුතුවල නියුතු ඔබහට
  • • පාසැලේ පරිගණක විශය සහ තාක්ෂණවේදය සඳහා විද්‍යාව විශයන් හදාරන සිසුන් හට
  • • මෘදුකාංග නිර්මාණ ශිල්පයෙහි නියුතු සහ ආදුනික ඔබ හට
  • කලින් දැනගතයුතු දේවල්

  • • පරිගණක භාවිතයෙහි ඉතා සුළු දැණුමක් තිබීම ප්රමාණවත්ය.
  • • ඔබට පරිගණක භාවිතය පිලිබඳව මූලික දැණුමක් නොමැතිනම් අපගේ "මූලික පරිගණක පාඨමාලාව" (Computer Basics & Windows) හැදෑරීමට පුලුවනි.

Syllabus / පාඩම් මාලාව

1. Database concepts
  • Understanding what a database is
  • Understanding how a database in organized
  • Understanding what is a primary key
  • Understanding what an index is
  • Understanding the purpose of relating tables in a database
  • Understanding the importance of setting rules to ensure relationships are valid
2. Starting Access
  • Getting Start Access
  • Using the Start-up Window Watch Video
  • Introducing the Ribbon
  • Using the Navigation Pane
  • Using Undo and Redo
  • Using help
3. Starting Database
4. Tables
  • Creating a new Table and Saving
  • Creating a Table using Templates
  • Working with fields
  • Adding and modifying data in a record
  • Defining a primary key
  • Moving a column within a table
  • Deleting a record or field
  • Deleting a table
  • Renaming Tables
5. Table Relationships
  • Introduction to relationships
  • Creating a one-to-one relationships
  • Creating a one-to-many relationships
  • Deleting relationships between tables
6. Maintaining Data Integrity
  • Introduction and Changing the field data type attribute
  • Adding data in different data types
  • Changing field format attribute
  • Setting Field Length
  • Using Input Masks
  • Using Default Values
  • Adding Validation rules and Validation text
  • Creating a Lookup List
7. Forms
  • Understanding & Creating Forms
  • Using the Form Wizard
  • Using a form to enter, modify or delete records
  • Deleting a Form
  • Creating a Blank Form
  • Formatting a Form & Using AutoFormat
  • Setting Tab Order
8. Retrieve Information
  • Applying a filter to a table
  • Removing filters
  • Sorting Table Records
9. Querying Data
  • Understanding & Creating Queries
  • Adding criteria to a query
  • Editing a query or removing Criteria
  • Running a query
  • Saving and closing query
  • Deleting a query
  • Creating a Query using a Wizard
  • Designing Parameter Queries
  • Creating Total Fields
  • Creating Average Fields
10. Reports
  • Creating a Report Quickly & Saving reports
  • Using the Report Wizard
  • Designing a report
  • Changing report layout
  • Changing Report Format
  • Deleting a report
  • Creating a report using Queries
  • Using Calculated Values
11. Preparing a database to print
  • Preview a table, form or report
  • Changing report Orientation or paper size and Printing
12. Securing & Backing Up Data
  • Password-Protecting Your Database
  • Backing Up the Database
13. Import & Export Data
  • Importing data
  • Exporting data
Sample Videos

Lesson 2.2

Using the Start-up Window

Lesson 3.1

Creating a Blank database

Lesson 3.2

Creating a Database using a template

Lesson 3.4

Working with Views

Package / පැකේජය

Total time : 4 Hrs

Number of videos : 62

Disk type : CD (Data)

Language : Sinhala

Compatible Versions : MS Office 2007, 2010, 2013, 2016

ISBN : 978-955-4032-13-2

Price

Rs 1590

Cash on delivery available

නිවසටම ගෙන්වා ගැනීමට AC ලෙස Type කර 077 3241602 ට SMS කරන්න.

CD / DVD සඳහා වසරක වගකීම සහිතයි.