Lumion

ස්වයං අධ්‍යන පාඨමාලාව

Self learning Course

DVD-Lumion course

වීඩියෝ පාඩම් : 65 ක්

පැය : 8 ක්

8 Hrs with 65 Videos

More videos

    About This Course / පාඨමාලාව පිළිබඳව

    Now any architect can create beautiful renders quickly. With Lumion, you work in real time. Production-quality images can be saved to disk in seconds. Lumion can also produce videos and panoramas from the same project file. In this course, we cover the essentials of this powerful visualization tool. Learn how to import CAD, Revit or SketchUp models, add cameras, and build out a beautiful environment, with different types of virtual weather and terrain. We show how to add water features, foliage, and lighting, and assign and adjust materials to help your renders look more realistic. Plus, learn how to work with the Build Mode context menu to replace, move, duplicate, and randomize positioning of items-without affecting any of the other objects or settings in your render. Also this includes how to add trees, lighting fixtures, furniture, interior & Exterior objects, characters, and how to render video and still images from Lumion.

    ගෘහ නිර්මාණ ක්ශේත්‍රයෙහි ත්‍රිමාණ නිර්මාණ කටයුතු වලදී භාවිතාවන ජනප්‍රියම සහ ඉතාමත් ප්‍රභල දෘශ්‍යකරන හෙවත් Rendering මෘදුකාංගයක් ලෙස Lumion හඳුන්වාදීමට පුළුවනි.

    අප විසින් හඳුන්වාදී ඇති මෙම පාඨමාලාව තුලදී Lumion භාවිතයෙහි මූලික කරුණු වල සිට අවසානයෙහි Video සහ Image, Render කරගැනීම දක්වා සියලූම දේ පරිපූර්ණව ආවරණය කරන්නෙමු..

    CAD, Revit, SketchUp,3Ds Max වැනි 3D files, Lumion වලට Import කරගන්නේ කෙසේද, material කරන්නේ කෙසේද, භූමි ප්‍රදේශ සකස්කිරීම එනම් Landscape කිරීම් සමඟින් සුන්දර පරිසරයක් ගොඩනගන්නේ කෙසේද, සාගර, වැව්, පොකුණු ආදී ජල ලක්ෂණ නිර්මාණය කරන්නේ කෙසේද, අහස, වලාකුළු, සූර්යාලෝකය ආදිය වෙනස්කරන්නේ කෙසේද, විවිධ කාළගුණ තත්වයන් නිර්මාණය කරන්නේ කෙසේද, යන සියලූම දේවල් මෙහිදී විස්තරාත්මකව ආවරණය කර ඇත.

    තවදුරටත් Interior සහ Exterior නිර්මාණය කරගන්නා විධික්‍රමත් පැහැදිලි කර දෙන අතර එහිදී, ගෘහ භාණ්ඩ , ආලෝක කරන උපාංග, ගෘහ සහ ගෙවතු අලංකරන උපාංග ආදී ගොඩනැගිලි ආශ්‍රිත සියලූම උපාංග සහ උපකරන ඇතුලත් කර ඉතාමත් තාත්වික නිමාවක් ලබාගන්නේ කෙසේද යන්න විස්තරාත්මකව පැහැදිලි කර දෙනු ලබයි..

    අවසානයේදී Lumion වෙතින් Video සහ Image, render කර ලබාගන්නා ආකාරයන් පිළිබඳවත් මෙම පාඨමාලාවට ඇතුලත් වේ.

    මෙහිදී, සියලුම කරුණු ක්‍රියාකාරී ප්‍රායෝගික උදාහරණ භාවිතයෙන්, සිංහල භාෂාවෙන් පැහැදිලි කරදෙන අතර, පාඨමාලාව අවසානයෙහි Lumion 3D නිර්මාණකරණයෙහි ප්‍රවීණවකු වීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.

    * පාඨමාලාවෙහි පැහැදිලි කිරීම් ප්‍රධාන වශයෙන් සිංහල භාෂාවෙන් සිදුවුවත් මෘදුකාංගයෙහි ඇති ඉංග්‍රීසි යෙදුම් ඒ ආකාරයෙන්ම භාවිත වේ.

    භාවිතා කළහැකි ක්ෂේත්‍ර

  • • Architectural 3D design
  • • Interior 3D design
  • • Exterior 3D design
  • • Landscape 3D design
  • පාඨමාලාව කා සඳහාද

  • • ත්‍රිමාණ ගෘහ නිර්මාණ කටයුතු සඳහා AutoCAD, Revit, SketchUp, 3DsMax ආදී මෘදුකාංග භාවිතාකරන ඔබ හට වඩා උසස් තත්වයේ නිමාවක් ලබාගැනීම සඳහා Lumion භාවිතාකරන්නට පුලුවනි.
  • • Architectural, Interior, Exterior, Landscape වැනි නිර්මාණ ක්ෂේත්‍රයන්හි කටයුතු කරනා, ත්‍රිමාණ නිර්මාණ පිළිබඳව උනන්දු ඔබහට.
  • • ගෘහ නිර්මාණ සහ ත්‍රිමාණ නිර්මාණ ක්ෂේත්‍රයන්හි විවිධ තාක්ෂණික සහ වෘත්තීය පාඨමාලාවන් හදාරන ඔබහට.
  • • ගෘහ නිර්මාණ සැලසුම් සහ ත්‍රිමාණ ශිල්පියකු වීමට බලාපොරොත්තු වන ඔබහට.
  • කලින් දැනගතයුතු දේවල්

  • • පරිගණක භාවිතය පිළිබඳව සමාන්‍ය දැණුමක් තිබීම ප්‍රමාණවත්ය.
  • • ඔබට පරිගණක භාවිතය පිලිබඳව මූලික දැණුමක් නොමැතිනම් අපගේ "මූලික පරිගණක පාඨමාලාව" හැදෑරීමට පුලුවනි.

Syllabus / පාඩම් මාලාව

1. Lumion Basic
  • Start screen
  • Benchmarking
  • Loading projects
  • New project
  • Interface Watch Video
  • Settings menu
  • Controlling the camera Watch Video
  • Placing content Watch Video
  • Adding an ocean
  • Importing models
  • Reload imported content
  • Selecting items
  • Creating camera path
  • Rendering a video
  • Saving project
  • Taking photo Watch Video
2. Landscape
  • Creating new terrain
  • Adjusting terrain option
  • Paint on terrain
  • Understanding height maps
  • Adding water
  • Clean up
  • Adding grass
  • Random flowers and rocks
  • Adding trees
  • Modify trees
  • Tree properties
  • Adding multiple trees
  • Importing architecture
3. Materials
  • Assigning exterior materials
  • Adjusting materials
  • Assigning interior materials
4. Environment
  • Set sun high and direction
  • Sun effect
  • Fog effect
  • Autumn Colour
  • Falling leaves
  • Rain effect
  • Snow effect
  • Controlling clouds
  • Controlling Sun brightness
5. Building mode
  • Adding cars
  • Adding people
  • Add lights
  • Add object to favorite
  • Layers
  • Mass placement
  • Move, rotate, and scale
  • Modify multiple items
  • Duplicating items
  • Deleting items
  • Filter object selection
  • Select similar items
  • Randomizing items
  • Locking item positions
6. Lighting
  • Adding an aria light
  • Add line light
  • Add spotlights
  • Spotlight night activation
  • Targeting lights
7. Movies and Photos
  • Creating a movie
  • Add Weather effects
  • Daylight simulation
  • Sun study effect
  • Style
  • Effects
  • Movings
  • Rendering still images
  • Rendering a movie clip
  • Render a movie
Sample Videos

Lesson 1.5

Interface

Lesson 1.7

Controlling the camera

Lesson 1.8

Placing content

Lesson 1.15

Taking photo

Package / පැකේජය

Lumion sinhala

Total time : 6 Hrs

Number of videos : 70

Disk type : DVD (Data)

Language : Sinhala & English

Compatible Versions : 6, 7, 8, 8.5, 9, 9.5, 10

ISBN :

Price

විශේෂ හඳුන්වාදීමේ මිල..

Rs 9990

Rs 7990

Cash on delivery available

නිවසටම ගෙන්වා ගැනීමට LU ලෙස Type කර 077 3241602 ට SMS කරන්න.

CD / DVD සඳහා වසරක වගකීම සහ දින 5 ක් ඇතුලත මුදල් ආපසු ගෙවීමේ වගකීම සහිතයි.

You May Also Like

Revit

Autodesk REVIT

Learn how to use Autodesk REVIT, from beginner basics to advanced techniques, with our video tutorials taught by industry experts.

12 Hrs | with 84 Videos

Sketchup

SketchUp

Learn SketchUp with V-ray an be a 3D expert, from beginner basics to advanced techniques, with our video tutorials taught by industry experts.

8 Hrs | with 65 Videos

3DsMax

3D Max

For 3D Architectural design, 3D Interior designs, 3D Mechanical designs and 3D Advertisements ect..

15 Hrs | with 160 Videos

AutoCad Architecture

AutoCAD Architecture

Learn how to use AutoCAD Architecture, from beginner basics to advanced techniques, with our video tutorials taught by industry experts.

8 Hrs | with 65 Videos