Java

ස්වයං අධ්‍යන පාඨමාලාව

Self learning Course

වීඩියෝ : 103 ක්

පැය : 10 ක්

10 Hrs with 103 Videos

More videos

    About This Course / පාඨමාලාව පිළිබඳව

    Learn how to program in Java with our video tutorials. The expert instructors at our tutorials will teach you from java fundamentals to use NetBeans and integrate MySQL databases along with advanced Java code tips.

    මෘදුකාංග නිර්මාණකරන කටයුතුවලදී දැනට ලොව ඉතා ජනප්‍රියව භාවිතාවන Programming language හෙවත් ක්‍රම ලේඛන භාෂාවක් ලෙස Java හඳුන්වාදීමට පුළුවනි.

    අප විසින් හඳුන්වාදී ඇති මෙම පාඨමාලාව තුලදී Java පිළිබඳව හඳුන්වාදීමේ සිට Java භාවිතයෙන් මෘදුකාංගයක් සකස්කර ගැනීම දක්වා වූ සියලූම කරුණු එනම්, Java Development kit ස්ථාපනය කිරීම, NetBeans ස්ථාපනය කිරීම, Java තාක්ෂණික මූලික සිද්ධාන්තයන්ගේ සිට NetBeans භාවිතාකරගනිමින් ක්‍රියාකාරී පරිගණක වැඩසටහනක් නිර්මාණය කරගැනීම සහ අවසානයෙහි .EXE file සකස්කර ගැනීම දක්වා වන සියලූම සිද්ධාන්ත සහ ප්‍රායෝගික කරුණු සම්පූර්ණයෙන් අධ්‍යනය කිරීමට හැකියාව ඇති අතර මෙහි ඇති සියලූම පාඩම් ක්‍රියාකාරී ප්‍රායෝගික උදාහරණ භාවිතයෙන්, සිංහල භාෂාවෙන් ඔබ වෙත ඉදිරිපත් කර ඇත.

    ක්‍රම ලේඛනය හෙවත් මෘදුකාංග නිර්මාණකරනය පිළිබඳව මූලික හඳුන්වාදීම් සහ මූලික සිද්ධාංතයන්ද ඇතුලත් වන නිසා ක්‍රම ලේඛනය සම්භන්දව කිසිදු දැණුමක් නොමැති පුද්ගලයකුහට වුවද මුලසිට, සරලව සහ පහසුවෙන් අධ්‍යනය කිරීමේ හැකියාව ඇති අතර පාඨමාලාව අවසානයේදී Java භාවිතයෙහි ප්‍රවීන දැණුමක් සහ තනිවම මෘදුකාංගයක් සකස්කර ගැනීමේ හැකියාවක් ඔබට ලබාගැනීමට පුලුවනි.

    * පාඨමාලාවෙහි පැහැදිලි කිරීම් ප්‍රධාන වශයෙන් සිංහල භාෂාවෙන් සිදුවුවත් මෘදුකාංගයෙහි ඇති ඉංග්‍රීසි යෙදුම් ඒ ආකාරයෙන්ම භාවිත වේ.

    පාඨමාලාව කා සඳහාද

  • • මෘදුකාංග නිර්මාණකරනය පිළිබඳව හැදෑරීමට උනන්දු, උවමනා ඔබහට
  • • තමන්ගේම මෘදුකාංගයක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය ඔබහට
  • • පාසැලේ පරිගණක විශය සහ තාක්ෂණවේදය සඳහා විද්‍යාව විශයන් හදාරන සිසුන් හට
  • කලින් දැනගතයුතු දේවල්

  • • පරිගණක භාවිතය පිළිබඳව සමාන්‍ය දැණුමක් තිබීම ප්‍රමාණවත්ය.

Syllabus / පාඩම් මාලාව

1. Install Java Development kit
  • Install JDK
  • Configure Java Path
2. Java fundamentals
  • Theory exploration
  • Introduction to Java
  • Running a java program
  • Keywords & Identifiers
  • Naming rules
  • Sourse file declaration rules
  • Using Comments
3. Creating first Java program
  • Understand Java class
  • Create your first Java program
  • Understand your first Java program
  • Understand & using print() and println() methords
  • Working with more classes
4. Access modifiers
  • Understand Access modifiers
5. Java Packages
  • Understand Java Packages
  • Working with Java Packages
  • Using access modifiers in package
6. Variables & Data types
  • Understand variables
  • Understand Data type in a variable
  • Data types
  • Create variables in a Java program
  • Using Data type - byte
  • Using Data type - short
  • Using Data type - int
  • Using Data type - long
  • Using Data type - float
  • Using Data type - double
  • Using Data type - char
  • Using Data type - boolean
  • Change the value of the variable
7. Methods
  • Introduction
  • Creating a method
8. Common errors
  • Understand common errors
  • Debug errors
9. Operators
  • Introduction
  • Assignment operator =
  • Arithmetic operators + - * / %]
  • Unary operators + -
  • Unary operators ++ --
  • Unary operators !
  • Unary operators ()
  • Bitwise operator ~
  • Shift operators >>
  • Ternary operators ?
  • Comparison operators == !=
  • Comparison operators <= >= < >
  • Logical & Short Circuit operators & | ^ && ||
10. Arrays
  • Introduction
  • Arrays - theory exploration
  • Creating a Array
  • Malty dimension arrays
11. Flow Controls
  • Introduction
  • Flow controls - theory exploration
  • If, If/else
  • else if
  • switch
12. Loops
  • Introduction
  • Loops - theory exploration
  • while loop
  • do while loop
  • for loop
13. Object Oriented Programming
  • Theory exploration
  • Inheritance
  • Object Class
  • Encapsulation
  • Method Overloading
  • Method Overriding
  • Polymorphism
  • Constructors
14. Threads
  • Threads - theory exploration
  • Creating a thread
15. NetBeans Introduction
  • Install NetBeans
  • Working with NetBeans tool
  • Create NetBeans project without a Main Class
16. JFrames
  • Create JFrame
  • JFrame Design
17. Add Action to Button
18. Text Component
19. JOPtionPane
20. CheckBox and RadioButton
21. Panels
22. Internal Frame
23. Parameter Parsing
24. Login Form
25. Login Validation
26. Date and Time
27. Calculation
28. Working with Themes
29. Animations
30. Voice
31. Charts
32. Working with database
  • Login with database
  • Save data to database table
  • Search data in database
  • Update or Delete data in database
  • Number auto count getting database valu
  • 33. Working with Menu bar
    34. Working with Table
    35. Save Table values to Data Base
    36. Print a Document
37. Create EXE
  • Installing Exe4j
  • Create EXE
Sample Videos

Sample 1

Sample 2

Sample 3

Sample 4

Package / පැකේජය

Total time : 10 Hrs

Number of videos : 103

Disk type : DVD (Data)

Language : Sinhala

Compatible Versions : N/A

ISBN : 978-955-4032-14-9

Price

Rs 2990

Cash on delivery available

නිවසටම ගෙන්වා ගැනීමට JAV ලෙස Type කර 077 3241602 ට SMS කරන්න.