CorelDRAW

ස්වයං අධ්‍යන පාඨමාලාව

Self learning Course

වීඩියෝ පාඩම් : 72 ක්

පැය : 6 ක්

6 Hrs with 72 Videos

More videos

    About This Course / පාඨමාලාව පිළිබඳව

    Learn to use CorelDRAW design software to create vector art and illustrations for logos, web graphics, brochures & other art work preparations, icon design, typography and more from our CorelDraw tutorials.

    ග්රැෆික් නිර්මාණකරන හෙවත් Graphic Design ක්ෂේත්රයේ බහුලව භාවිතා කෙරෙන සහ ඔබට ප්රවීන ග්රැෆික් නිර්මාණ ශිල්පියකු වීම සඳහා අත්යාවශ්ය සහ ලොව බහුල වශයෙන්ම භාවිතාවන ග්රැෆික් මෘදුකාංගයක් වන CorelDraw භාවිතය පිළිබඳව පරිපූර්ණව දැණුමක් සහ හැකියාවක් ලබාගැනීම සඳහා මෙම පාඨමාලාව ප්රයොජනවත් වේ.

  • මෙම පාඨමාලාවේදී CorelDraw Tools සහ විවිධ විධානයන් භාවිතය පිළිබඳව, ක්රියාකාරී උදාහරණ උපයොගී කරගනිමින්, සිංහල මාධ්යයෙන් පැහැදිලි කරදෙන අතර ඔබට CorelDraw භාවිතය හෝ ග්රැෆික් නිර්මාණකරනය පිළිබඳව කිසිදු දැණුමක් තිබීමට අවශ්ය වන්නේ නැත.
  • මෙහිදී, CorelDraw භාවිතා කරගනිමින් Vector art, Illustrations, Logo design, Web graphic, UI design, Icon design ආදිය සහ Broachers, Leaflets, Product labels, Business cards, Paper ads වැනි විවිධ වූ Art work නිර්මාණ සිදුකරගැනීම සඳහා අවශ්ය 100% ක් පරිපූර්ණ දැණුම සහ හැකියාව නොඅඩුව ලබාගත හැකි අතර ග්රැෆික් නිර්මාණකරන ක්ෂේත්රයෙහි ප්රවීනයකු වීමට ඔබහට මං පෙත් විවර කර දෙයි.
  • * පාඨමාලාවෙහි පැහැදිලි කිරීම් ප්‍රධාන වශයෙන් සිංහල භාෂාවෙන් සිදුවුවත් මෘදුකාංගයෙහි ඇති ඉංග්‍රීසි යෙදුම් ඒ ආකාරයෙන්ම භාවිත වේ.

    පාඨමාලාව කා සඳහාද

  • • ග්රැෆික් නිර්මාණකරන ශිල්පියකු වීමට බලාපොරොත්තු වන ඔබහට
  • • බහුමාධ්‍ය නිර්මාණකරනය (Multimedia) හදාරන ඔබහට
  • • පරිගණක ආශ්‍රිත නිර්මාණකරනය සඳහා ඇලුම් කරනා ඕනෑම පුද්ගලයකු හට ප්‍රයෝජනවත් පාඨමාලාවකි.
  • කලින් දැනගතයුතු දේවල්

  • • පරිගණක භාවිතය පිළිබඳව සමාන්‍ය දැණුමක් තිබීම ප්රමාණවත්ය.
  • • ඔබට පරිගණක භාවිතය පිලිබඳව මූලික දැණුමක් නොමැතිනම් අපගේ "මූලික පරිගණක පාඨමාලාව" (Computer Basics & Windows) හැදෑරීමට පුලුවනි.

Syllabus / පාඩම් මාලාව

1. Introducing the coreldraw & interface
2. Getting start Coreldraw
  • Opening, starting & saving a drawing
  • Zooming, panning & viewing
  • Customizing the page setup / etc
3. Working with line, outline and brush stroke
  • Drawing Straght lines Watch Video
  • formatting lines & outlines
  • Closing multiple line segments Watch Video
  • Applying brush strokes
  • Spraying object along a line / etc
4. Drawing shape
  • Rectangle
  • Square
  • Ellipse
  • Circle & arc
  • Wedge
  • Polygon or star Watch Video
  • Spiral
  • Grid
5. Working with objects
  • Selecting, coping, duplicating & deleting
  • Coping object properties, transformations, and effects
  • Positioning, aligning & distributing
  • Changing order of objects
  • Rotating, sizing, and mirroring objects
  • Grouping & combining objects / etc
  • 6. Shaping Objects
    • Working with curve objects
    • Skewing and stretching, smudging, roughening objects
    • Shaping objects using envelopes
    • Splitting & erasing a portion of a object
    • Trimming, welding & intersection a object
    • Creating power clip object etc
7. Working with symbols
  • Creating, editing, deleting symbols
8. Filling objects
  • Uniform fill
  • Fountain fill
  • Pattern fill etc
9. Working with colors
  • Color management, color models
  • Choosing color / etc
10. Adding 3D effects to objects
  • Applying contouring effect & perspective
  • Creating vector extrusions & drop shadows Watch Video
11. Changing the transparency objects
12. Using lines with objects
13. Working with pages, and layout tools
  • Changing page layout & page background
  • Adding, deleting and renaming pages
  • Setting rules, grid and guidelines / etc
14. Working with layers
  • Creating layers
  • Moving and copying objects between layers
  • Printing layers etc
15. Working with text
  • Adding and selecting text
  • Changing the appearance
  • Finding, editing and converting text
  • Formatting paragraph text
  • Shifting, rotating & moving text
  • Fitting text to path
  • Wrapping and embedding paragraph text / etc
16. Using writing tools
  • Using quick correct
  • Spelling checker and Grammatik / etc
17. Working with bitmaps
  • Adding bitmaps
  • Converting vector graphic to bitmap
  • Cropping and editing bitmaps
  • Using dig marc watermarks
  • Working with colors
  • Applying special effects, color and tone effects
  • Changing the color mode / etc
18. Creating web enable objects
19.Printing
  • Laying out & previewing print job
  • Color separation
  • Working with color trapping / etc
20. Importing and exporting files
Sample Videos

Lesson 3.1

Drawing Straght lines

Lesson 3.2

Closing multiple line segments

Lesson 4.6

Polygon or star

Lesson 10.2

Creating drop shadows

Package / පැකේජය

Total time : 6 Hrs

Number of videos : 72

Disk type : CD (Data)

Language : Sinhala

Compatible Versions : Corel DRAW 11, 12, X3, X4, X5, X6, X7, X8

ISBN : 978-955-4032-04-0

Price

Rs 1590

Cash on delivery available

නිවසටම ගෙන්වා ගැනීමට COR ලෙස Type කර 077 3241602 ට SMS කරන්න.

CD / DVD සඳහා වසරක වගකීම සහිතයි.