Computer Hardware

ස්වයං අධ්‍යන පාඨමාලාව

Self learning Course

වීඩියෝ : 32 ක්

පැය : 3 ක්

3 Hrs with 32 Videos

More videos

    About This Course / පාඨමාලාව පිළිබඳව

    This video tutorials teaches everything related to Computer hardware from part by part introduction to Computer assembling, Hard disk partitioning, Windows installing, Driver Installing and trouble shooting.

    අප විසින් හඳුන්වාදී ඇති මෙම Computer Hardware පාඨමාලාව, පරිගණකයෙහි ක්‍රියාකාරීත්වය හඳුන්වාදීම, එහි ඇති සියලූම කොටස් විස්තරාත්මකව හඳුන්වාදීම සිට එම එක් එක් කොටස එක්කර පරිගණකයක් එකලස් (Assemble) කරගැනීම දක්වා පරිපූර්ණ පාඩම් මාලාවකින් සමන්විත වේ.

  • තවද, එකලස් කරගන්නා ලද පරිගණකය වෙත Windows ස්තාපනය (Install) කිරීම, Drivers ස්තාපනය කිරීම සහ Printer වැනි අනෙකුත් External Hardware උපාංග ස්තාපනය කිරීම ආදිය සම්භන්දවද සියලුම කරුණු මෙහි ඇතුලත් වෙයි.
  • ඔබ පරිගණකයට ආදුනික අයෙක් වුවත් තනිවම අධ්‍යනය කිරීමේ හැකියාව ඇති අතර මෙහිදී, පරිගණක එකලස් කිරීම සහ අලුත්වැඩියා කිරීම පිළිබඳව සියලුම කරුණු සිංහල භාෂාවෙන්, ක්‍රියාකාරී උදාහරණ භාවිතයෙන්, වීඩියෝ මාධ්‍යයෙන් පැහැදිලි කරදෙන අතර, පාඨමාලාව අවසානයෙහි Computer Hardware සම්භන්ද ප්‍රවීණ දැණුමක් ඔබට ලැබෙනු ඇත.
  • * පාඨමාලාවෙහි පැහැදිලි කිරීම් ප්‍රධාන වශයෙන් සිංහල භාෂාවෙන් සිදුවුවත් පරිගණක ආශ්‍රිත ඉංග්‍රීසි යෙදුම් ඒ ආකාරයෙන්ම භාවිත වේ.

    පාඨමාලාව කා සඳහාද

  • • පරිගණක අලුත්වැඩියාව පිළිබඳව හැදෑරීමට අවශ්‍ය ඔබහට
  • • පාසැලේ පරිගණක විශය සහ තාක්ෂණවේදය සඳහා විද්‍යාව විශයන් හදාරන සිසුන් හට
  • • එදිනෙදා ජීවිතයෙහි පරිගණක භාවිතා කරන ඔබ සැමට
  • • පරිගණක භාවිතයෙහි ආදුනික ඔබට
  • කලින් දැනගතයුතු දේවල්

  • • පරිගණක භාවිතය පිලිබඳව කිසිදු දැණුමක් අවශ්‍ය නොවේ.
  • • ඔබට පරිගණක භාවිතය පිලිබඳව මූලික දැණුමක් නොමැතිනම් අපගේ "මූලික පරිගණක පාඨමාලාව" (Computer Basics & Windows) හැදෑරීමට පුලුවනි.

Syllabus / පාඩම් මාලාව

1. Basic Computer Introduction
2. Introducing Hardware Parts
  • Monitor
  • System Unit
  • Mother Board
  • Processor
  • Cooling Fan & Heat zink
  • Ram
  • VGA Card
  • Sound Card
  • Hard Disk
  • CD / DVD Rom
  • Keyboard
  • Mouse
  • Sound System
  • Web cam
  • Printer
  • UPS
  • Microphone and Headset
3. Assembling a New Computer
4. Bios Setup
5. Hard disk formatting
6. Hard disk partitioning
7. Installing Windows
8. Installing Drivers
  • Driver Installation
  • Downloading Drivers Via Internet
    9. Installing Other External Hardware Parts
  • Printer
  • Sound Systems
  • Microphone and Headset
Sample Videos

Sample 1

Sample 2

Sample 3

Sample 4

Package / පැකේජය

Total time : 3 Hrs

Number of videos : 32

Disk type : CD (Data)

Language : Sinhala

Compatible Versions : -

ISBN : -

Price

Rs 1590

Cash on delivery available