AutoCAD 3D

ස්වයං අධ්‍යන පාඨමාලාව

Self learning Course

වීඩියෝ : 102 ක්

පැය : 8 ක්

8 Hrs with 102 Videos

More videos

    About This Course / පාඨමාලාව පිළිබඳව

    Learn how to use AutoCAD for 3D modeling from beginner basics to advanced techniques, for Architectural, Mechanical & Engineering designs with our video tutorials

    ගෘහ නිර්මාණ, ඉන්ජිනේරු නිර්මාණ, යන්ත්‍රෝපකරන නිර්මාණ වැනි තාක්ෂනික ක්ශේත්‍රයන්වල සැලසුම් සහ ත්‍රිමාණ ආකෘති නිර්මාණය කිරීම සඳහා ලොව බහුල වශයෙන්ම භාවිතාවන මෘදුකාංගයක් ලෙස AutoDesk ආයතනය මඟින් හඳුන්වාදී ඇති AutoCAD හඳුන්වාදීමට පුළුවනි.

    අප විසින් හඳුන්වාදී ඇති මෙම පාඨමාලාව ඔස්සේ AutoCAD භාවිතයෙන් ත්‍රිමාණ ආකෘති නිර්මාණකරනය පිළිබඳව පරිපූර්ණව විග්‍රහ කෙරෙන අතර ත්‍රිමාණ අවකාශය හඳුන්වාදීමේ සිට මූලික ත්‍රිමාණ වස්තූන් නිර්මාණයකිරීම, ඕනෑම වස්තුවක් ත්‍රිමාණව ගොඩනැගීම සඳහා වන සියලූම තාක්ෂණික විධික්‍රම කියාදීම, අමුද්‍රව්‍ය (Material) භාවිතය, කැමරා සහ ඇලෝක (Camera & Lights) භාවිතය, සජීවීකරන කටයුතු (Animation) සිදුකිරීම සහ අවසානයෙහි වීඩියෝ සහ ඡායරූප ආකාරයෙන් (Video & Image) Out-put ලබාගැනීම ආදී වූ සියලුම කටයුතු සිදුකරගන්නා ආකාරය අධ්‍යනය කිරීමේ හැකියාව ඔබට ලබාදී ඇත.

    මෙහිදී, AutoCAD 3D හෙවත් ත්‍රිමාණ භාවිතය පිළිබඳව වූ සියලුම කරුණු සිංහල භාෂාවෙන්, ක්‍රියාකාරී උදාහරණ භාවිතයෙන් පැහැදිලි කරදෙන අතර, පාඨමාලාව අවසානයෙහි AutoCAD ත්‍රිමාණ භාවිතයෙහි ප්‍රවීණවකු වීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.

    තවද, මෙම පාඨමාලාව Architectural, Mechanical, Civil, Electrical, Structural ආදී වූ ඕනෑම ක්ෂේත්‍රයකට ගැලපෙන පරිදි සකස්කර පෙලගස්වා ඇති බැවින් ඔබ මින් කුමන ක්ෂේත්‍රයකට අදාල වුවත් ඔබට මෙම පාඨමාලාව හැදෑරීමට පුලුවනි.

    * පාඨමාලාවෙහි පැහැදිලි කිරීම් ප්‍රධාන වශයෙන් සිංහල භාෂාවෙන් සිදුවුවත් මෘදුකාංගයෙහි ඇති ඉංග්‍රීසි යෙදුම් ඒ ආකාරයෙන්ම භාවිත වේ.

    පාඨමාලාව කා සඳහාද

  • • Architectural, Engineering, Mechanical ආදී ක්ෂේත්‍රයන්හි කටයුතු කරනා ඔබහට
  • • විවිධ තාක්ෂණික සහ වෘත්තීය පාඨමාලාවන් හදාරන ඔබහට
  • • ගෘහ නිර්මාණ සැලසුම් ශිල්පියකු වීමට බලාපොරොත්තු වන ඔබහට
  • • දැනටමත් AutoCAD සැලසුම් ශිලිපියකු ලෙස කටයුතු කරනා නමුත්, තවමත් AutoCAD ත්‍රිමාණ (3D) භාවිතයට යොමු නොවූ ඔබහට.
  • • දැනටමත් සැලසුම් ශිලිපියකු ලෙස කටයුතු කරනා නමුත්, තවමත් පරිගණක ආශ්‍රිතව Drawing නොකරන ඔබ හට
  • කලින් දැනගතයුතු දේවල්

  • • AutoCAD ද්විමාන භාවිතය පිළිබඳව දැණුම අවශ්‍ය වේ.
  • • ඔබට AutoCAD ද්විමාන භාවිතය පිළිබඳව දැණුමක් නොමැතිනම් අපගේ "AutoCAD පාඨමාලාව" හැදෑරීමට පුලුවනි.

Syllabus / පාඩම් මාලාව

1. Introduction to 3D
  • Starting Auto CAD-3D
  • 3D Views
  • View Ports
  • Orbit Tools
  • Zoom & Pan
  • Using Grid & Snap
  • 2D to 3D
  • Shade Modes
2. Creating Solid Primitives
  • About Solid Primitive
  • Creating a Solid Box
  • Creating a Solid Sphere
  • Creating a Solid Cylinder
  • Creating a Solid Cone
  • Creating a Solid Wedge
  • Creating a Solid Torus
  • Creating a Solid Pyramid
  • Polysolid Command
  • Planar Surface Command
  • Creating a Helical Path
3. Creating Models from 2D Profiles
  • About Models from 2D Profiles
  • About the Right-Hand Rule of Rotation
  • Choosing a Model Creation Method
  • Creating a Model Using the Extrude Command
  • Creating a Model Using the Presspull Command
  • Creating a Model Using the Revolve Command
  • Creating a Model Using the Sweep Command
  • Creating a Model Using the Loft Command
4. Creating Composite Solids
  • About Composite Solids
  • Creating Solids Using Union
  • Creating Solids Using Subtract
  • Creating Solids Using Intersect
  • Checking Interference
5. Working in 3D
  • Overview
  • Changing the Coordinate System
  • Changing the UCS Icon Display
6. Adding Detail to Your Solid Models
  • Filleting Solid Models
  • Chamfering Solid Models
  • Slicing a Solid Model
7. Converting Objects
  • About Converting 2D Objects to Solids or Surfaces
  • Converting to Surfaces
  • Converting to Solids
  • About Thickening Surfaces into Solids
  • Thickening Surfaces to Solids
8. Editing Solid Models
  • About Solid History and Editing Methods
  • About Grip Editing Solid Models
  • Extruding Faces
  • Moving Faces
  • Offsetting Faces
  • Deleting Faces
  • Rotating Faces
  • Tapering Faces
  • Creating a Shell
  • Imprinting Edges
  • Separating Solids
9. Extracting Geometry from Solid Models
  • Copying Faces
  • Copying Edges
  • Extracting All Model Edges / Exploding 3D Models
10. Changing the Model Position
  • Moving in 3D
  • Aligning in 3D
  • Rotating in 3D
11. Duplicating the Model
  • Duplicating
  • Mirroring in 3D
  • Arraying in 3D
12. Getting Information from 3D Objects
  • Viewing Mass Properties
  • Changing Face Color
  • Changing Edge Color
13. Section a Solid Model & Generate 2D Geometry
  • Overview
  • About Flattened Views / Displaying 2D Geometry from a Model View
  • Creating Section Planes / Manipulating Section Planes
  • Generating 2D/3D Sections
14. Creating Drawings from 3D Models
  • Overview
  • Types of Views from 3D Models
  • Shaded and Hidden Views
  • Creating Views from Flatshots and Sectionplanes
15. Using Visual Styles
  • Overview
  • About Visual Styles
  • Using the Visual Styles Manager / Using the Visual Styles Control Panel
  • Exporting Visual Styles
16. Using Lights
  • About Lighting
  • Adding Lights to a Scene
  • Spot Lights
  • Point Lights
  • Editing Lights in a Scene
  • About the Sun
  • About the Light Control Panel and Sun Settings
  • Specifying Your Scene's Geographic Location
  • About the Sun Properties Palette
17. Using Materials
  • About Materials
  • Working with Predefined Materials
  • Creating and Editing Materials
18. Rendering
  • About the Rendering Environment and Render Presets
  • Rendering Views, Cropped Regions, and Selected Objects
  • About the Render Window and Image Information
  • Controlling Render Output Size and Format
  • Advanced Rendering
19. Navigating the Model
  • Walking and Flying Through a Model
  • Recording an Animation
  • Using Animation Paths
20. Using Cameras and Views
  • About Cameras
  • Creating Cameras and Views
  • Activating and Managing Camera Views
21. Import / Export
  • File formats
  • 3D Max
Sample Videos

Sample 1

Sample 2

Sample 3

Sample 4

Package / පැකේජය

Total time : 8 Hrs

Number of videos : 102

Disk type : CD (Data)

Language : Sinhala

Compatible Versions : N/A

ISBN : 978-955-4032-08-8

Price

Rs 2590

Cash on delivery available

නිවසටම ගෙන්වා ගැනීමට CAD3D ලෙස Type කර 077 3241602 ට SMS කරන්න.