AutoCAD

ස්වයං අධ්‍යන පාඨමාලාව

Self learning Course

වීඩියෝ පාඩම් : 112 ක්

පැය : 10 ක්

10 Hrs with 112 Videos

More videos

    About This Course / පාඨමාලාව පිළිබඳව

    Learn AutoCAD, the industry-leading computer-aided design (CAD) software, with our expert-led training. Our AutoCAD tutorials teaches you to create 2D designs, for Architectural, Mechanical & Engineering purposes and collaborate on your layouts with colleagues and clients, and make printouts to transition your projects from concept to construction.

    ගෘහ නිර්මාණ, ඉන්ජිනේරු නිර්මාණ, යන්ත්‍රෝපකරන නිර්මාණ වැනි තාක්ෂනික ක්ශේත්‍රයන්වල සැලසුම් සහ ත්‍රිමාණ ආකෘති නිර්මාණය කිරීම සඳහා ලොව බහුල වශයෙන්ම භාවිතාවන මෘදුකාංගයක් ලෙස AutoDesk ආයතනය මඟින් හඳුන්වාදී ඇති AutoCAD හඳුන්වාදීමට පුළුවනි.

    අප විසින් හඳුන්වාදී ඇති මෙම පාඨමාලාව ඔස්සේ AutoCAD භාවිතයෙන් ද්විමාන සැලසුම් නිර්මාණය කිරීම පිලිබඳව විග්‍රහ කෙරෙන අතර සැලැස්මක් ආරම්භ කිරීම, ඒකක සකස් කිරීම, මූලික හැඩතල නිර්මාණය කිරීම ආදී වූ මූලික අවස්ථාවන්ගේ සිට AutoCAD තුල ඇති සියලුම විධානයන් භාවිතාකරන ආකාරය සහ අවසානයෙහි අවශ්‍ය පරිදි, අවශ්‍ය පරිමාණයෙන් මුද්‍රිත පිටපත් ලබාගැනීම දක්වා වන සියලූම කරුණු 100% නිවැරදි තාක්ෂණානුකූලව අධ්‍යනය කිරීමේ හැකියාව ඔබට ලබා දී ඇත.

    මෙහිදී, AutoCAD භාවිතය පිළිබඳව වූ සියලුම කරුණු ක්‍රියාකාරී ප්‍රායෝගික උදාහරණ භාවිතයෙන්, සිංහල භාෂාවෙන් පැහැදිලි කරදෙන අතර, පාඨමාලාව අවසානයෙහි AutoCAD සැලසුම් ශිල්පයෙහි ප්‍රවීණවකු වීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.

    තවද, මෙම පාඨමාලාව Architectural, Mechanical, Civil, Electrical, Structural ආදී වූ ඕනෑම ක්ෂේත්‍රයකට ගැලපෙන පරිදි සකස්කර පෙලගස්වා ඇති බැවින් ඔබ මින් කුමන ක්ෂේත්‍රයකට අදාල වුවත් ඔබට මෙම පාඨමාලාව හැදෑරීමට පුලුවනි.

    * පාඨමාලාවෙහි පැහැදිලි කිරීම් ප්‍රධාන වශයෙන් සිංහල භාෂාවෙන් සිදුවුවත් මෘදුකාංගයෙහි ඇති ඉංග්‍රීසි යෙදුම් ඒ ආකාරයෙන්ම භාවිත වේ.

    පාඨමාලාව කා සඳහාද

  • • Architectural, Engineering, Mechanical ආදී ක්ෂේත්‍රයන්හි කටයුතු කරනා ඔබහට
  • • විවිධ තාක්ෂණික සහ වෘත්තීය පාඨමාලාවන් හදාරන ඔබහට
  • • ගෘහ නිර්මාණ සැලසුම් ශිල්පියකු වීමට බලාපොරොත්තු වන ඔබහට
  • • දැනටමත් සැලසුම් ශිලිපියකු ලෙස කටයුතු කරනා නමුත්, තවමත් පරිගණක ආශ්‍රිතව Drawing නොකරන ඔබ හට
  • • පරිගණක ආශ්‍රිත නිර්මාණකරනය සඳහා ඇලුම් කරනා ඕනෑම පුද්ගලයකු හට ප්‍රයෝජනවත් පාඨමාලාවකි
  • කලින් දැනගතයුතු දේවල්

  • • පරිගණක භාවිතය පිළිබඳව සමාන්‍ය දැණුමක් තිබීම ප්‍රමාණවත්ය.
  • • ඔබට පරිගණක භාවිතය පිලිබඳව මූලික දැණුමක් නොමැතිනම් අපගේ "මූලික පරිගණක පාඨමාලාව" හැදෑරීමට පුලුවනි.)

Syllabus / පාඩම් මාලාව

1. Interface
  • Understanding model space Watch Video
  • Accessing AutoCAD's tools
  • Leveraging dockable palettes
  • Monitoring the Status bar
  • Understanding the anatomy of a command
  • Customizing AutoCAD's preferences
  • Accessing help
  • Saving a workspac
2. Opening, Viewing, and Saving Drawings
  • Opening an AutoCAD drawing
  • Understanding mouse functions
  • Zooming, panning, and regenning
  • Working in a multiple-document environment
  • Saving your work
  • Saving time with template
3. Creating Basic Geometry
  • Constructing lines Watch Video
  • Locking angles with Ortho & Polar
  • Drawing circles Watch Video
  • Activating the Heads-Up Display
4. Understanding Drawing Units
  • Defining a unit of measure
  • Constructing geometry using architectural measurements
  • Working with metric units
5. Maintaining Accuracy
  • Understanding the Cartesian coordinate system
  • Locking to geometry using object snaps
  • Automating object snap selection
  • Using temporary tracking to find points in space
6. Using Specialized Drawing Commands
  • Drawing rectangles
  • Drawing rectangles - Area
  • Drawing rectangles - Rotation
  • Drawing polygons
  • Drawing polygons – Edge method
  • Creating an ellipse
  • Creating an ellipse – Elliptical Arc
  • Drawing circles – 2 Points & 3 Points
  • Drawing circles – Tan, Tan, Radius & Tan, Tan, Tan
  • Drawing Arc – 1
  • Drawing Arc –2
  • Drawing Arc –3
  • Drawing Poly-lines
  • Drawing Construction Line
  • Drawing Ray
  • Organizing with hatch patterns
7. Making Primary Modifications
  • Making geometric changes using the property changer
  • Moving and copying elements
  • Rotating elements 
  • Trimming and extending geometry  
  • Creating offsets  
  • Erasing elements  
  • Undoing and redoing actions
8. Selecting Geometry
  • Selecting objects using windows
  • Adding and removing from selections
  • Using keyboard shortcuts
9. Refining Geometry
  • Creating fillets
  • Creating chamfers
  • Using Array
  • Stretching elements
  • Creating mirrored copies
  • Scaling elements
  • Leveraging grips
  • Exploding elements
  • Joining elements together
  • Editing hatch patterns
10. Organizing Drawings
  • Understanding layers
  • Creating and adjusting layers
  • Using layers to organize a drawing
  • Changing popular settings using the layer control
  • Understanding the BYLAYER property
  • Restoring previous layer states
  • Using existing geometry to set the current layer
11. Adding General Annotations
  • Creating single-line text
  • Justifying text
  • Controlling appearance using text styles
  • Annotating with multi-line text
  • Editing text
  • Creating bulleted and numbered lists
  • Incorporating symbols
  • Correcting spelling errors
12. Dimensioning
  • Creating general dimensions Watch Video
  • Creating continuous and baseline dimensions
  • Controlling appearance using dimension styles
  • Modifying dimensions
  • Creating multileaders
  • Controlling appearance using multileader styles
  • Modifying multileaders
13. Generating and Managing Reusable Content
  • Inserting blocks
  • Creating blocks
  • Using blocks
  • Building a block library
14. Accessing Specialized Tools
  • Querying a drawing using rollover tooltips
  • Taking measurements using the Distance command
  • Modifying properties using the Quick Properties tool
  • Automating calculations using the Quick Calculator feature
15. Plotting
  • Creating quick plots  
  • Selecting a pen table  
  • Choosing line weights
  • Creating a layout, pt. 1: Choosing a paper size
  • Creating a layout, pt. 2: Inserting a title block
  • Creating a layout, pt. 3: Cutting viewports 
  • Reusing layouts
  • Organizing layouts
16. Layouts
  • Creating a layout, pt. 1: Choosing a paper size
  • Creating a layout, pt. 2: Inserting a title block
  • Creating a layout, pt. 3: Cutting viewports 
  • Reusing layouts
  • Organizing layouts
17. Creating Properly Sized Annotations on Plotted Drawings
  • Using the Annotative property to automatically size text
  • Using the Annotative property to automatically size dimensions
  • Using the Annotative property to automatically size multileaders
  • Changing the scale assigned to annotations
18. Sharing Data
  • Saving drawings to other formats
  • Plotting to the Design Web format
  • Plotting to PDF
Sample Videos

Lesson 1.1

Understanding model space

Lesson 3.1

Constructing lines

Lesson 3.3

Drawing circles

Lesson 12.1

Creating general dimensions

Package / පැකේජය

Total time : 10 Hrs

Number of videos : 112

Disk type : DVD (Data)

Language : Sinhala

Compatible Versions : N/A

ISBN : 978-955-4032-07-1

Price

2018 දෙසැ.31 දක්වා පමණයි..

Rs 4990

Rs 3990

Cash on delivery available

නිවසටම ගෙන්වා ගැනීමට CAD ලෙස Type කර 077 3241602 ට SMS කරන්න.

CD / DVD සඳහා වසරක වගකීම සහ දින 5 ක් ඇතුලත මුදල් ආපසු ගෙවීමේ වගකීම සහිතයි.