Adobe Premiere Pro

ස්වයං අධ්‍යන පාඨමාලාව

Self learning Course

වීඩියෝ : 54 ක්

පැය : 10 ක්

10 Hrs with 54 Videos

More videos

    About This Course / පාඨමාලාව පිළිබඳව

    From beginner to advanced, our Premiere Pro tutorials can help anyone edit video or make a movie from scratch. Fans of this nonlinear editing software use it to create a video, correct color, add effects and titles, and more.

    ශ්‍රව්‍ය දෘශ්‍ය (Audio Visual) සහ බහුමාධ්‍ය (Multimedia) නිර්මාණකරන ක්ශේත්‍රයන්හි ප්‍රවීනයකු වීම සඳහා අත්‍යාවශ්‍ය සහ වෘතීමය වීඩියෝ සංස්කරණ කටයුතු සඳහා ලොව ප්‍රධාන වශයෙන්ම භාවිතා වන මෘදුකාංගයක් ලෙස Adobe Premier Pro හඳුන්වාදීමට පුළුවනි.

    වීඩියෝ දර්ශනවල අනවශ්‍ය කොටස් ඉවත් කිරීම සහ අවශ්‍ය කොටස් ඇතුලත් කිරීම, අනවශ්‍ය ශබ්ද ඉවත් කිරීම සහ අවශ්‍ය ශබ්ද ඇතුලත් කිරීම, අකුරු සහ හැඩතල ඇතුලත් කිරීම, පසුබිම් වෙනස්කිරීම ආදී වූ බොහොමයක් සංස්කරණ කටයුතු මෙමඟින් නිර්මාණශීලීව සිදුකිරීමට පුලුවනි.

  • අප විසින් හඳුන්වාදී ඇති මෙම පාඨමාලාව ඔස්සේ Adobe Premier Pro භාවිතයෙන්,
  • • අලුතින් Project එකක් ආරම්භ කිරීමේ සිට
  • • Source clip සමඟ කටයුතු කිරීම
  • • Edit කිරීම සඳහා අනුපිළිවෙල සකස් කිරීම
  • • Editing tools භාවිතා කිරීම
  • • බහු කැමරා සංස්කරණය (Multicam)
  • • විඩියෝ සංක්‍රමණ භාවිතා කිරීම (Transitions)
  • • ශබ්ද සංස්කරණය (Audio mixing & editing)
  • • අකුරු සමඟ කටයුතු කිරීම් (Title)
  • • වීඩියෝ ප්‍රයෝග භාවිතා කිරීම (Effects)
  • • වර්ණ සංයෝජනය සම්බන්ධ කටයුතු (Color correcting)
  • • අවසාන වීඩියෝ නිෂ්පාදනය
  • ආදී වූ සියලූම කටයුතු සම්භන්ද තාක්ෂණික විධික්‍රමයන් ඉතා පැහැදිලිව සහ 100% නිවැරදි තාක්ෂණානුකූලව පැහැදිලි කරදෙනු ලබයි.
  • මෙහිදී, Adobe Premier Pro භාවිතය පිළිබඳව වූ සියලුම කරුණු සිංහල භාෂාවෙන්, ක්‍රියාකාරී උදාහරණ භාවිතයෙන් පැහැදිලි කරදෙන අතර, Adobe Premier Pro හෝ වීඩියෝ සංස්කරණය පිළිබඳව කිසිදු දැණුමක් නොමැති පුද්ගලයකු හට වුවද මුල සිටම අධ්‍යනය කිරීමේ හැකියාව ඇත.
  • පාඨමාලාව අවසානයේදී වීඩියෝ සංස්කරණ සහ නිර්මාණකරන ක්ශේත්‍රයේ ප්‍රවීන දැණුමක් සහ හැකියාවක් ඔබට ලබාගැනීමට පුලුවනි.
  • * පාඨමාලාවෙහි පැහැදිලි කිරීම් ප්‍රධාන වශයෙන් සිංහල භාෂාවෙන් සිදුවුවත් මෘදුකාංගයෙහි ඇති ඉංග්‍රීසි යෙදුම් ඒ ආකාරයෙන්ම භාවිත වේ.

    පාඨමාලාව කා සඳහාද

  • • ශ්රව්ය දෘශ්ය නිර්මාණකරනය සහ වීඩියෝ සංස්කරණය පිළිබඳව හැදෑරීමට උනන්දු, උවමනා ඔබහට
  • • බහුමාධ්ය (Multimedia) නිර්මාණකරනය පිළිබඳව පාඨමාලාවන් හදාරන සහ හැදෑරීමට උනන්දු ඔබහට
  • කලින් දැනගතයුතු දේවල්

  • • පරිගණක භාවිතය පිළිබඳව සමාන්ය දැණුමක් තිබීම ප්රමාණවත්ය.
  • • (ඔබට පරිගණක භාවිතය පිලිබඳව මූලික දැණුමක් නොමැතිනම් අපගේ "මූලික පරිගණක පාඨමාලාව" හැදෑරීමට පුලුවනි.)

Syllabus / පාඩම් මාලාව

1. Premiere Pro Environment & Introduction
2. Organizing Source clips
  • Importing media using the Media Browser
  • Organizing assets into bins
  • Moving copying and deleting assets
  • Performing searches
3. Basic Editing
  • Playing and marking shots
  • Subclipping shots
  • Setting up a sequence
  • Performing insert edits
  • Moving clips and swapping shots
  • Removing material for concision
  • Adding b-roll video
4. Using Trim Tools
  • Using ripple trims
  • Using roll trims
  • Slipping and sliding edits
5. Additional Editing & Organizational Techniques
  • Performing replace edits
  • Using markers for organization
  • Understanding track and clip behavior
  • Undoing and redoing actions
  • Customizing the keyboard
  • Modifying buttons on the user interface
6. Audio Editing
  • Exploring audio channel configuration
  • Editing in your music
  • Making audio gain adjustments
  • Adjusting and keyframing audio volume
  • Automatic audio adjustments and ducking
  • Fixing out-of-sync audio
  • Working with double-system sound
7. Multi-camera Editing
  • Setting up multicam clips
  • Multicamera editing and refining
8. Working with Stills and Graphics
  • Working with stills
  • Animating stills
9. Working with Effects
  • Using basic motion effects
  • Working with transition effects
  • Applying and modifying video effects
  • Saving and sharing effects
  • Working with adjustment layers and nests
  • Keyframing effects over time
  • Adding effects to master clips
  • Understanding rendering options
10. Manipulating Clip Speed
  • Creating freeze frames and stills
  • Performing fit-to-fill editing
  • More ways to change clip speed
11. Color Corrections
  • Reading video scopes
  • Using basic color correction tools
  • Making color corrections using curves
  • Comparing and matching color corrections
12. Working with Titles
  • Using the Graphics Titler
  • Doing more with the Graphics Titler
13. Sharing and Exporting
  • Exporting your project
Sample Videos

Lesson 1:1

Launching Adobe Premiere

Lesson 1:2

Interface

Lesson 1:3

Project panel & Source Monitor

Lesson 1:4

Timeline & more

Package / පැකේජය

Total time : 10 Hrs

Number of videos : 54

Disk type : DVD (Data)

Language : Sinhala

Compatible Versions : Adobe Premier CS5, CS6 & CC 2018

ISBN : 978-955-4032-10-1

Price

Rs 2990

Cash on delivery available

නිවසටම ගෙන්වා ගැනීමට PRE ලෙස Type කර 077 3241602 ට SMS කරන්න.

You May Also Like

Aftereffects

Adobe Aftereffects

Learn, creating of Video effects & animations, Keying, Color correcting and all types of video compositing techniques..

10 Hrs | with 102 Videos

Photoshop

Adobe Photoshop

Watch our expert-taught Photoshop tutorials and learn image editing, retouching, color correcting and more..

8 Hrs | with 107 Videos

3D max

3D Max

For 3D Architectural design, 3D Interior designs, 3D Mechanical designs and 3D Advertisements ect..

15 Hrs | with 160 Videos

Lightroom

Adobe Lightroom

our Lightroom tutorials can help you import, enhance, organize, and share your photos, as well as create prints and photo books.

8 Hrs | with 86 Videos