Adobe Photoshop

ස්වයං අධ්‍යන පාඨමාලාව

Self learning Course

වීඩියෝ : 107 ක්

පැය : 8 ක්

8 Hrs with 107 Videos

More videos

    About This Course / පාඨමාලාව පිළිබඳව

    Watch our expert-taught Photoshop tutorials and learn image editing, retouching, and color correcting for all skill levels. Find out how to use Photoshop shapes and layers, how to retouch photos, and more... This learning program teaches you to become a professional expert in graphic designing & Photo Editing.

    ඡායරූප සංස්කරණය සඳහා විශේෂයෙන් භාවිතාකරන මෙන්ම, ග්‍රැෆික් නිර්මාණකරන ක්ෂේත්‍රයේ ප්‍රවීනයකු වීම සඳහා අත්‍යාවශ්‍ය මෘදුකාංගයක් වන Adobe Photoshop පරිපූර්ණව අධ්‍යනය කිරීම සඳහා මෙම පාඨමාලාව භාවිතා කිරීමට පුලුවනි.

  • Adobe Photoshop තුල ඇති Tools සහ විධානයන් සියල්ලම භාවිතාකරන ආකාරය ක්‍රියාකාරී ප්‍රායොගික උදාහරණ මඟින්, සිංහල භාෂාවෙන් ඔබට පැහැදිලි කරදෙන අතර ඒ හරහා ඡායාරූප සංස්කරණය (Edit) ප්‍රතිනිර්මාණය (Retouching) සහ වර්ණ සංයෝජනය (Color correcting) ආදී සියලුම සංස්කරණ විධික්‍රමයන් නිවැරදි තාක්ෂණානුකූලව අධ්‍යනය කිරීමේ හැකියාව ලැබෙනු ඇත.
  • එපමණක් නොව, මෙම පාඨමාලාව ඔස්සේ Adobe Photoshop භාවිතයෙන් විවිධ ග්‍රැෆික් නිර්මාණ කටයුතු සිදුකරගන්නා ආකාරය පිළිබඳවද සම්පූර්ණ දැණුමක් ලබාගැනීමේ හැකියාව පවතී.
  • Adobe Photoshop භාවිතය හෝ ග්‍රැෆික් නිර්මාණකරනය පිළිබඳව කිසිදු දැණුමක් නොමැති පුද්ගලයකුහට වුවද මුල සිටම අධ්‍යනය කිරීමේ හැකියාව ඇති අතර පාඨමාලාව අවසානයෙහි ඡායාරූප සංස්කරණ සහ ග්‍රැෆික් නිර්මාණකරන ක්ෂේත්‍රයෙහි ප්‍රවීණ දැණුමක් සහ හැකියාවක් ඔබට ලබාගැනීමට පුලුවනි.
  • * පාඨමාලාවෙහි පැහැදිලි කිරීම් ප්‍රධාන වශයෙන් සිංහල භාෂාවෙන් සිදුවුවත් මෘදුකාංගයෙහි ඇති ඉංග්‍රීසි යෙදුම් ඒ ආකාරයෙන්ම භාවිත වේ.

    පාඨමාලාව කා සඳහාද

  • • ග්රැෆික් නිර්මාණකරන ශිල්පියකු වීමට බලාපොරොත්තු වන ඔබහට
  • • ඡායරූප සංස්කරණ ශිල්පියකු වීමට බලාපොරොත්තු වන ඔබහට
  • • ඡායරූප කරනයෙහි නියැලෙන ඔබහට
  • • ඡායරූප ශිල්පය හදාරන ඔබහට
  • • වෙබ් නිර්මාණකරනයෙහි නියැලෙන සහ හදාරන ඔබහට
  • • බහුමාධ්‍ය නිර්මාණකරනය (Multimedia) හදාරන ඔබහට
  • • පරිගණක ආශ්‍රිත නිර්මාණකරනය සඳහා ඇලුම් කරනා ඕනෑම පුද්ගලයකු හට ප්‍රයෝජනවත් පාඨමාලාවකි.
  • කලින් දැනගතයුතු දේවල්

  • • පරිගණක භාවිතය පිළිබඳව සමාන්‍ය දැණුමක් තිබීම ප්රමාණවත්ය.
  • • ඔබට පරිගණක භාවිතය පිලිබඳව මූලික දැණුමක් නොමැතිනම් අපගේ "මූලික පරිගණක පාඨමාලාව" (Computer Basics & Windows) හැදෑරීමට පුලුවනි.

Syllabus / පාඩම් මාලාව

1. Basics
  • Workspace overview
  • Opening
  • Work with Documents
  • Work with Panels
  • Tool shortcuts & shortcuts
  • Zoom in, out, Pan & Use the Navigate or palette
  • Recovery and Undo, Redo
  • Rulers, Grid, & Guides
2. Working with images
  • File formats
  • Image size
  • Image rotations
  • Creating New image
  • Placing files
3. Cropping and Transformations
  • Crop tool
  • Add Crop
  • Add canvas
  • Perspective cropping
  • Straighten a image
  • Free transform
  • Flipping & Rotate
  • Skew, Distort & Perspective
  • Wrapping
  • Smart objects
4. Working with layers
  • Layer basics
  • Stacking layers
  • Selecting & Moving
  • Background layer
  • Aligning
  • Changing Opacity
  • Merge Layers & Flatten
5. Selections & Layer mask
  • Basic Introduction
  • Selection
  • Transform selection
  • Inverse selection
  • Feather
  • Quick selection tool
  • Magic wand tool
  • Select by color range
  • Reselect
  • Layer mask
  • Refine Edge
  • Brush mask
  • Chang brush options
  • Gradient mask
  • Apply & Delete mask
6. Image Adjustments & Adjustments layers
  • Image adjustments
  • Adjustment layers
  • Using presets
  • Auto color& Auto contrast, Auto tone Photo filter
  • Shadows & Highlights
  • Match color
7. Retouching
  • Clone stamp tool
  • Patch tool
  • Healing brush tool & Spot healing brush tool
  • Skin softening
  • Eye editing (Red eye tool)
  • Hair editing
  • Teeth editing
  • Remove unnecessary items
  • Using Liquefy options
  • Blur or Sharpen & Smudge image areas
8. Combining Multiple Images
  • Using Photo merge
  • Using Image Sequence & combining images
9. Using Filters
  • Introduction to Filters
  • Using Smart filters
  • Blur filters
  • Lens flare & Lighting effect
10. Blend Modes
  • Introduction to Blend modes
  • Blend mode Basics
  • Using Screen blend mode
  • Using Multiply blend mode
  • Using Overlay blend mode
11. Type
  • Using Type tool
  • Using Character panel
  • Area type
  • Using type mask
  • Text wrapping
  • Check & correct spelling
  • Rasterizing type layers
12. Layer effects & Styles
  • Shadow effect
  • Glow effect
  • Bevel & emboss
  • Color overlay
  • Stroke
  • Copy effects
  • Edit , Hide & Remove effects
  • Save as a style & use presets
  • Work with layer fill
13. Painting, Coloring & Filling
  • Using Brush tool & Pencil tool
  • Paint with the Art History Brush
  • Color pallets
  • Using Eye dropper tool
  • Using Paint bucket tool
  • Using Gradient fills
  • Fill & stroke selections
  • Color modes
14. Drawing Shapes & Paths
  • Drawing basic shapes
  • Drawing & Custom shapes
  • Draw with Pen tool
  • Edit Custom shapes
  • Convert path to a selection
15. Erasing & Deleting
  • Using Eraser tool
  • Using Magic Eraser tool
  • Using Background Eraser tool
  • Using Delete button
16. Printing
  • Printing from Photoshop
  • Preparing for color lab printing
Sample Videos

Sample 1

Sample 2

Sample 3

Sample 4

Package / පැකේජය

Total time : 8 Hrs

Number of videos : 107

Disk type : CD (Data)

Language : Sinhala

Compatible Versions : Adobe Photoshop CS3,CS4, CS5, CS6 & CC

ISBN : 978-955-4032-03-3

Price

Rs 1590

Cash on delivery available

නිවසටම ගෙන්වා ගැනීමට PS ලෙස Type කර 077 3241602 ට SMS කරන්න.