Adobe InDesign

ස්වයං අධ්‍යන පාඨමාලාව

Self learning Course

වීඩියෝ පාඩම් : 113 ක්

පැය : 7 ක්

7 Hrs with 113 Videos

More videos

    About This Course / පාඨමාලාව පිළිබඳව

    Watch our expert-taught InDesign tutorials to learn create InDesign layouts for books, ebooks, magazines, interactive PDFs, brochures, document preparations, business card and more. Learn about page design and desktop publishing in InDesign, with entire courses devoted to helping you quickly build a professional-looking layout..

    ග්‍රැෆික් නිර්මාණකරන හෙවත් Graphic Design ක්ෂේත්‍රයෙහි පිටු නිර්මාණකරනය සඳහා විශේෂයෙන්ම භාවිතාකරන මෘදුකාංගයක් ලෙස Adobe InDesign හඳුන්වාදීමට පුලුවනි.

  • ඔබ දැනටමත් ග්‍රැෆික් නිර්මාණ ශිල්පියකු ලෙස කටයුතු කරනවානම් හෝ ග්‍රැෆික් නිර්මාණ කරනය පිළිබඳව හදාරනවානම් Adobe InDesign භාවිතා කිරීම පිළිබඳව දැණුම ඔබ සතුව තිබිය යුතු අනිවාර්ය කුශලතාවයක් වේ.
  • Adobe ආයතනය විසින් හඳුන්වාදී ඇති මෙම මෘදුකාංගය පොත්, සඟරා (Books, Magazine) ආදියෙහි පිරිසැලසුම් හෙවත් Layout නිර්මාණ කිරීම් සඳහා විශේෂිත වූ ක්‍රමෝපායන්ගෙන් සහ විධික්‍රමයන්ගෙන් සමන්විත වෙයි. එපමණක් නොව, Adobe InDesign භාවිතා කරගනිමින් e Books, Interactive PDF ආදී පරිගණක ආශ්‍රිතව පරිශීලනය කල හැකි ලේඛන මෙන්ම Brochures, Leaflets, Labels, Business card වැනි අනෙකුත් ග්‍රැෆික් නිර්මාණ කටයුතුද සිදුකර ගැනීමේ හැකියාව පවතී.
  • අප විසින් හඳුන්වාදී ඇති මෙම පාඨමාලාව මඟින් Adobe InDesign භාවිතා කරගනිමින් ඉහත සියලූම නිර්මාණ කාර්යයන් සිදුකරනා ආකාරය ක්‍රමාණුකූලව, 100% පරිපූර්ණව අධ්‍යනය කිරීමේ හැකියාව ඔබට ලැබී ඇත.
  • පාඨමාලාව තුලදී සියලුම කරුණු මුල සිට සරලව, ක්‍රියාකාරී උදාහරණ භාවිතයෙන්, සිංහල මාධ්‍යයෙන් පැහැදිලිකර දෙන අතර මෙම පාඨමාලාව ඔබ හට ග්‍රැෆික් නිර්මාණකරන ක්ෂේත්‍රයේ නිර්මාණශීලී ප්‍රවීණයකු වීමට මං පෙත් විවරකර දෙයි.
  • * පාඨමාලාවෙහි පැහැදිලි කිරීම් ප්‍රධාන වශයෙන් සිංහල භාෂාවෙන් සිදුවුවත් මෘදුකාංගයෙහි ඇති ඉංග්‍රීසි යෙදුම් ඒ ආකාරයෙන්ම භාවිත වේ.

    පාඨමාලාව කා සඳහාද

  • • ග්රැෆික් නිර්මාණකරන ශිල්පියකු වීමට බලාපොරොත්තු වන ඔබහට
  • • බහුමාධ්‍ය නිර්මාණකරනය (Multimedia) හදාරන ඔබහට
  • • දැනටමත් ග්‍රැෆික් ශිලිපියකු ලෙස කටයුතු කරනා නමුත්, පිටු සැකසුම් කටයුතු සඳහා Adobe InDesign භාවිතා නොකරන ඔබ හට
  • • පරිගණක ආශ්‍රිත නිර්මාණකරනය සඳහා ඇලුම් කරනා ඕනෑම පුද්ගලයකු හට ප්‍රයෝජනවත් පාඨමාලාවකි.
  • කලින් දැනගතයුතු දේවල්

  • • පරිගණක භාවිතය පිළිබඳව සමාන්‍ය දැණුමක් තිබීම ප්රමාණවත්ය.
  • • ඔබට පරිගණක භාවිතය පිලිබඳව මූලික දැණුමක් නොමැතිනම් අපගේ "මූලික පරිගණක පාඨමාලාව" (Computer Basics & Windows) හැදෑරීමට පුලුවනි.

Syllabus / පාඩම් මාලාව

1. Workspace
  • Startup window Watch Video
  • Application window interface
  • Navigating pages
  • Zooming and magnifying
  • Managing more than one document window
  • Setting rulers and measurements
  • Working with panels
  • View quality of artwork
  • View Options
  • Screen Modes
  • Rotating pages and spreads
2. Creating a Document
  • Creating new document & Page setup Watch Video
  • Setup Starting page Watch Video
  • Saving documents
  • Using Undo and Revert
  • Setting margin and column guides
  • Using ruler guides
  • Bleeding colors or images off the side of the page
  • Saving objects in libraries
  • Copy, Cut, Paste in Place
3. Managing Pages
  • Inserting, deleting, and moving pages
  • Changing page size
  • Adding page numbers
  • Changing page numbers with sections
  • Creating & applying master pages
  • Removing master page items in a page
4. Text
  • Text frames & Adding Text
  • Editing text
  • Inserting special characters
  • Importing text
  • Threading text frames
  • Text frame options
  • Vertical justification & first baseline position
  • Putting text on a path
  • Using the Story Editor
  • Checking spelling
  • Using Find/Change
5. Graphics
  • Importing graphics Watch Video
  • Using the Links panel
  • Embedding Images
  • Editing Image in Photoshop
  • Fitting Image to a frame
  • Using image transparency
6. Formatting Objects & Using Effects
  • Selecting objects
  • Applying basic strokes and fills
  • Using advanced strokes
  • Adjusting transparency
  • Using Effects
  • Adding drop shadows
  • Applying feathering
  • Other Effects
  • Copying formatting with the Eyedropper tool
7. Creating Shapes
  • Rectangle & Squire
  • Ellipse
  • Polygons & starbursts
8. Color
  • Creating color swatches
  • Using color swatches
  • Changing a object color
  • Add unnamed colors to swatches
  • Building tint swatches
  • Creating gradient swatches
  • Applying gradients
9. Managing Objects
  • Using Page Gap tool
  • Stacking objects
  • Working with layers
  • Moving images between frames
  • Editing frame & Using pen tool
  • Converting objects & Using path finder
  • Rounded corners & Corner options
  • Grouping objects
  • Locking objects
  • Aligning and distributing
  • Text wrapping
  • Using anchored objects
10. Transforming Objects
  • Duplicating objects
  • Rotating objects
  • Scaling objects
  • Mirroring objects
  • Shear objects
11. Character Formatting
  • Basic character styling
  • Advanced character formatting
  • Changing case
  • Clear Breaks
  • Understanding OpenType features
12. Paragraph Formatting
  • Applying formatting to a paragraph
  • Using drop caps
  • Spanning a paragraph across multiple columns
  • Splitting a paragraph into multiple columns
  • Adjusting text hyphenation
  • Setting tabs
  • Using Keep Options
  • Adding rules (lines) above or below a paragraph
  • Adding bullets
  • Adding numbers
13. Styles
  • Understanding paragraph styles
  • Creating & applying paragraph styles
  • Editing paragraph styles
  • Understanding character styles
  • Using object styles
  • Delete Styles
14. Tables
  • Creating a table
  • Adjusting rows and columns size
  • Adding Rows & Columns
  • Delete Rows & Columns
  • Merge & Split cells
  • Formatting a table
  • Adding headers and footers
15.Error checking with Preflighting
  • Checking document with Preflight panel
  • Creating a custom preflight profile
  • Checking color with the Separations Preview
16.Packaging & Printing
  • Create a Package
  • Print the Document
  • Print as a Book let
Sample Videos

Lesson 1.1

Startup window

Lesson 2.1

new document & Page setup

Lesson 2.2

Setup Starting page

Lesson 5.1

Importing graphics

Package / පැකේජය

Total time : 7 Hrs

Number of videos : 113

Disk type : 2 x CD (Data)

Language : Sinhala

Compatible Versions : Adobe InDesign CS3, CS4, CS5, CS6 & CC

ISBN : 978-955-4032-05-7

Price

Rs 1590

Cash on delivery available

නිවසටම ගෙන්වා ගැනීමට ID ලෙස Type කර 077 3241602 ට SMS කරන්න.

CD / DVD සඳහා වසරක වගකීම සහිතයි.