Adobe Illustrator

ස්වයං අධ්‍යන පාඨමාලාව

Self learning Course

වීඩියෝ : 84 ක්

පැය : 6 ක්

6 Hrs with 84 Videos

More videos

    About This Course / පාඨමාලාව පිළිබඳව

    Adobe Illustrator which is considered as the best color combination software in the world. This software mainly uses in graphic designing field for art work preparation, logo designing, Illustrations, Digital Arts, etc.. This tutorials teach you all about Adobe Illustrator. how to work with layers, create infographics, trace artwork, and use the application's powerful drawing tools to create vector art like a pro. Our Illustrator tutorials range from beginner to advanced.

    ග්‍රැෆික් නිර්මාණකරන ක්ෂේත්‍රයේ ප්‍රවීනයකු වීම සඳහා අත්‍යාවශ්‍ය සහ ලොව බහුල වශයෙන්ම භාවිතාවන ග්‍රැෆික් මෘදුකාංගයක් වන Adobe Illustrator භාවිතය පිළිබඳව පරිපූර්ණව දැණුමක් සහ හැකියාවක් ලබාගැනීම සඳහා මෙම පාඨමාලාව ප්‍රයොජනවත් වේ.

  • මෙම පාඨමාලාව මඟින් Adobe Illustrator තුල ඇති Tools සහ විධානයන් සියල්ලම භාවිතා කරන ආකාරය ක්‍රියාකාරී ප්‍රායෝගික උදාහරණ ඔස්සේ, සිංහල භාෂාවෙන් පැහැදිලි කරදෙන අතර Adobe Illustrator භාවිතා කරගනිමින් Drawing සහ Illustrations, Vector art, Digital art, Logo design, Web graphic, UI design, Icon design මෙන්ම Broachers, Leaflets, Product lables, Business cards, Paper ads වැනි විවිධ වූ ග්‍රැෆික් නිර්මාණ කටයුතු සිදුකරගන්නා ආකාරය, එම නිර්මාණ මුද්‍රනය සඳහා සකස්කරගන්නා ආකාරය වන තෙක් සියලුම විධික්‍රමයන් නියම තාක්ෂණානුකූලව අධ්‍යනය කිරීමට ඔබට පුළුවනි.
  • Adobe Illustrator භාවිතය හෝ ග්‍රැෆික් නිර්මාණකරනය පිළිබඳව කිසිදු දැණුමක් නොමැති පුද්ගලයකුහට වුවද මුල සිටම අධ්‍යනය කිරීමේ හැකියාව ඇති අතර පාඨමාලාව අවසානයෙහි ග්‍රැෆික් නිර්මාණකරන ක්ෂේත්‍රයෙහි ප්‍රවීණ දැණුමක් සහ හැකියාවක් ඔබට ලබාගැනීමට පුලුවනි.
  • * පාඨමාලාවෙහි පැහැදිලි කිරීම් ප්‍රධාන වශයෙන් සිංහල භාෂාවෙන් සිදුවුවත් මෘදුකාංගයෙහි ඇති ඉංග්‍රීසි යෙදුම් ඒ ආකාරයෙන්ම භාවිත වේ.

    පාඨමාලාව කා සඳහාද

  • • ග්රැෆික් නිර්මාණකරන ශිල්පියකු වීමට බලාපොරොත්තු වන ඔබහට
  • • බහුමාධ්‍ය නිර්මාණකරනය (Multimedia) හදාරන ඔබහට
  • • පරිගණක ආශ්‍රිත නිර්මාණකරනය සඳහා ඇලුම් කරනා ඕනෑම පුද්ගලයකු හට ප්‍රයෝජනවත් පාඨමාලාවකි.
  • කලින් දැනගතයුතු දේවල්

  • • පරිගණක භාවිතය පිළිබඳව සමාන්‍ය දැණුමක් තිබීම ප්රමාණවත්ය.
  • • ඔබට පරිගණක භාවිතය පිලිබඳව මූලික දැණුමක් නොමැතිනම් අපගේ "මූලික පරිගණක පාඨමාලාව" (Computer Basics & Windows) හැදෑරීමට පුලුවනි.

Syllabus / පාඩම් මාලාව

1. Getting start Illustrator
  • Starting and opening drawing
  • Undoing, redoing actions
  • Zooming and using hand
  • Changing screen mode
  • Saving drawing
  • Close drawing and quit illustrator
2. Working with line, outline and brush stroke
  • Drawing lines
  • Formatting line and outline
  • Dimension lines
3. Drawing shape
  • Drawing rectangle and square
  • Drawing ellipses and circle
  • Drawing polygon or a star
  • Drawing spirals
  • Using rectangular grid tool
  • Using a polar grid tool
  • Using flare tool
  • Using pen, pencil and eraser tools
4. Working with objects
  • Selecting object
  • Cut, copying and clear objects
  • Align and distributing objects
  • Changing order of objects
  • Sizing and scaling objects
  • Rotating, reflect and shear objects
  • Transforming object
  • Using free transform tool
  • Grouping objects
  • Lock object
  • Hide object
5. Shaping objects
  • Working with curve objects
  • Using wrap tool
  • Using twirl tool
  • Using pucker tool
  • Using bloat tool
  • Using scallop tool
  • Using crystallize tool
  • Using wrinkle tool
  • Using knife tool
  • Using scissors tool
  • Using mesh tool
  • Trimming objects
  • Welding and intersection objects
  • Blending objects
  • Drawing a chart
6. Filling objects
  • Using color swatches
  • Using gradient swatches
  • Using pattern swatches
7. Working with color
  • Choosing colors
  • Understanding color model
8. Working with effect
  • Add 3D effect
  • Convert to shape
  • Distort and transform
  • Add to path & path finder
  • Add stylize
  • Add SVG filters
  • Changing wrap
  • Apply to effect
9. Adding and formatting text
  • Adding and selecting text
  • Changing the appearance of text
  • Finding and replacing text
  • Aligning and spacing text
  • Change case
  • Fitting text to path
  • Formatting paragraph text
  • Spelling checker and Grammatik
10. Working with bitmaps
  • Adding bitmaps
  • Editing bitmaps
  • Applying special effects to bitmaps
  • Changing color modes in bitmap
  • Changing stylize
11. Printing
  • Printing your work
  • Preview print jobs
  • Applying print styles
  • Printing color separation
Sample Videos

Sample 1

Sample 2

Sample 3

Sample 4

Package / පැකේජය

Total time : 6 Hrs

Number of videos : 84

Disk type : CD (Data)

Language : Sinhala

Compatible Versions : Adobe Illustrator CS3,CS4, CS5, CS6 & CC

ISBN : 978-955-4032-25-5

Price

Rs 1590

Cash on delivery available