Adobe Flash

ස්වයං අධ්‍යන පාඨමාලාව

Self learning Course

වීඩියෝ : 98 ක්

පැය : 9 ක්

9 Hrs with 98 Videos

More videos

    About This Course / පාඨමාලාව පිළිබඳව

    Learn how to make a game or create a Flash animation with our video tutorials. Find out how to create Flash ads, build mini games and web animations, program interactivity in ActionScript, and much more. This is a sinhala medium educational program which helps you to learn 2D animations used in fields such as web designing, presentations as well as computer games.

    වෙබ්, Presentation, වෙළඳ දැන්වීම් වැනි නිර්මාණකරන කාර්යන් වලදී ද්විමාණ සජීවීකරණ හෙවත් 2D Animation කටයුතු සඳහා මෙන්ම කුඩා ප්රමාණයේ පරිගණක ක්රීඩා, Interactive වැඩසටහන් වැනි නිර්මාණකරන කාර්යන් සඳහා භාවිතාවන ඉතා ජනප්රිය මෘදුකාංගයක් ලෙස Adobe Flash හඳුන්වාදීමට පුලුවනි.

  • අප විසින් හඳුන්වාදී ඇති මෙම පාඨමාලාව තුලදී Adobe Flash භාවිතය පිළිබඳව සියලූමදේ එනම්,
  • • හඳුන්වාදීම සිට
  • • සියලූම Drawing & Graphic විධික්රම
  • • Masking, Effects, Filters භාවිතය
  • • Buttons නිර්මාණය කිරීම
  • • Animation විධික්රම භාවිතය
  • • Action Script භාවිතය
  • • Component භාවිතය
  • • Video & Sounds සමඟ කටයුතු කිරීම
  • • Publish විධික්රම භාවිතය
  • ආදී සියලූම කරුණු සම්පූර්ණයෙන් අධ්යනය කිරීමට හැකි අතර මෙහි ඇති සියලූම පාඩම් ක්රියාකාරී ප්රායෝගික උදාහරණ භාවිතයෙන්, සිංහල භාෂාවෙන් ඔබ වෙත ඉදිරිපත් වෙයි.
  • පාඨමාලාව අවසානයේදී Adobe Flash භාවිතයෙහි ප්රවීන දැණුමක් සහ හැකියාවක් ඔබට ලබාගැනීමට පුලුවනි.
  • පාඨමාලාව කා සඳහාද

  • • ද්විමාණ සජීවීකරනය පිළිබඳව හැදෑරීමට උනන්දු, උවමනා ඔබහට
  • • වෙබ් නිර්මාණකරනයෙහි නියැලෙන සහ හදාරන ඔබහට
  • • පරිගණක ක්රීඩා නිර්මාණකරන ක්ශේත්රයෙහි නියුතු ඔබහට
  • • පාසැලේ පරිගණක විෂය සහ තාක්ෂණවේදය සඳහා විද්‍යාව විෂයන් හදාරන සිසුන් හට
  • • බහුමාධ්ය (Multimedia) නිර්මාණකරනය පිළිබඳව පාඨමාලාවන් හදාරන සහ හැදෑරීමට උනන්දු ඔබහට
  • • පරිගණක ආශ්රිත නිර්මාණකරනය සඳහා ඇලුම් කරනා ඕනෑම පුද්ගලයකු හට ප්රයෝජනවත් පාඨමාලාවකි.
  • කලින් දැනගතයුතු දේවල්

  • • පරිගණක භාවිතය පිළිබඳව සමාන්ය දැණුමක් තිබීම ප්රමාණවත්ය.
  • • (ඔබට පරිගණක භාවිතය පිලිබඳව මූලික දැණුමක් නොමැතිනම් අපගේ "මූලික පරිගණක පාඨමාලාව" හැදෑරීමට පුලුවනි.)
  • * පාඨමාලාවෙහි පැහැදිලි කිරීම් ප්‍රධාන වශයෙන් සිංහල භාෂාවෙන් සිදුවුවත් මෘදුකාංගයෙහි ඇති ඉංග්‍රීසි යෙදුම් ඒ ආකාරයෙන්ම භාවිත වේ.

Syllabus / පාඩම් මාලාව

1. Starting Flash
  • Creat & Open Documents
  • File Types
  • Document Properties
  • Save
  • Media content
  • Motions & Animations
  • Media Library
  • Nested movie clips
  • Scenes
  • Find & Replace
  • Undo, Redo, Repeat
2. Drawing Shapes
  • Vector & Bitmap graphics
  • Drawing models
  • Shapes, Overlap
  • Pencil tool
  • Lines, Ovals & rectangles
  • Polygons &Stars
  • Pen tool
  • Straighting & smoothing Lines
  • Erase
  • Modifying & Optimizing Shapes
  • Brush tool
  • Selection tool (Reshape)
  • Snap
  • Lasso tool
  • Work with objects
3.Graphic Objects
  • Selecting objects
  • Grouping objects
  • Move, Copy, Delete
  • Stacking objects
  • Transforming
  • Envelope modifier
  • Restore transformed objects
  • Aligning objects
  • Ungrouping objects
    • 4. Colours, Strokes & Fills
      • Solid colors & Gradient fills
      • Eyedropper tool
      • Custom & Importing colors
      • Stroke Color & Fill Color controls
      • Modifying strokes (Ink Bottle tool)
      • Solid, Gradient & Bitmap fills (Paint Bucket)
      • Transforming gradient & bitmap fills
      5. Working with Text
      • Creating texts
      • Changing text attributes
      • Anti-aliasing text
      • Selecting text
      • Spelling Check
      • Transforming text
      • Timeline effects for text
      • Breaking text apart
      • Linking text to URL
      • Replacing missing fonts
      6. Animation
      • Introduction to Timeline effects
      • Introduction to Frame rates
      • Introduction to Key-frames
      • Delete, Copy & Reverse Frames
      • Extending & Still images
      • Using Timeline
      • Frame by frame animations
7.Tweened Animation
  • Basic Motion tween
  • Tween effects
  • Shape animation
  • Shape hints
  • Shape tween
  • Text motion tween
  • Motion guide (Path animation)
  • Motion guide extras
  • Animating gradients
  • Edit multiple frames
8. Layers in Animation
  • Using layers for animations
  • Distributing objects to layers
  • Using layers for tweened animations
  • Edit an animation
9. Masking
  • Using mask Layers
  • Animating a mask
10. Symbols, Instances, Library assets
  • Introduction to symbols (Graphic, Button, Movie clip)
  • Introduction to Instances
  • Creating symbols
  • Editing symbols
  • Duplicating symbols
  • Changing Instance properties
  • Using behaviors to control Instance
  • Breaking apart instances
  • Instances informations
  • Taking library assets to stage
  • Shared library assets
  • Updating & replacing symbols
  • 11. Using timeline effects
    12. Filters & Blends
    • Filters
    • Blend modes
    13. Imported Artworks
    • Importing & file formats
    • Compressing Imported files
    • Importing bitmap sequence
    • Editing bitmaps
    • Updating Imported files
    • Breaking bitmap apart
    • Converting bitmaps to vector
    14. Buttons
    • Introduction to button types
    • Creating a basic button
    • Rollover buttons
    • Invisible buttons
    • Button Library
    • Enabling, editing & testing buttons
    15. Movie clips
    • Introduction to movie clips
    • Modifying movie clips
    • Editing movie clips
    • Creating animated rollover buttons
    • Creating animated masks
16. Work with Action Script
  • Introduction to Action Script
  • Time based & User based actions
  • Stop on frame
  • Stop & play
  • Creating a Slide show
  • Looping a slide show
  • Link to URL
  • Creating a Popup menu
  • Controlling movie clips
  • Introduction to Preloaders
  • Creating a preloader
  • Introduction to Loadmovie
  • Loading Swf files
  • Loading Image files
  • Loading Image by using behaviors
17. Work with Component
  • Introduction to Component
  • Using Flv Playback
  • Using a loader
  • Using Media play back
  • Creating scroll pane
  • Creating Text area
  • Creating Window
18. Work with Sounds
  • Importing & adding sounds
  • Using sound-editing controls
  • Controlling sound playback by using behaviors
  • Starting; stopping sound on a keyframe
  • Using sounds for buttons
  • Exporting & compressing sounds
19. Work with Videos
  • Importing videos
  • Importing videos for progressive download
  • Importing videos into a SWF file
  • Linking QuickTime video
  • Editing videos in the Import wizard
  • Encoding videos
  • Importing in to library
  • Controlling video playback by using behaviors
20. Publishing
  • Publish Settings
  • Publish profiles
  • Creating projector
  • FS commands
  • Bandwidth profile
  • Flash plugin detection
  • HTML publishing templates
  • Publishing Flash Lite documents
21. Exporting
  • Exporting
  • Export file formats
  • Editing a Flash file in Dreamweaver
22. Using templates
  • Introduction to Built-in templates
  • Using templates
Sample Videos

Sample 1

Sample 2

Sample 3

Sample 4

Package / පැකේජය

Total time : 9 Hrs

Number of videos : 98

Disk type : CD (Data)

Language : Sinhala

Compatible Versions : Adobe Flash CS3, CS4, CS5, CS6 & CC

ISBN : 978-955-4032-22-4

Price

Rs 1990

Cash on delivery available