Adobe After Effects

ස්වයං අධ්‍යන පාඨමාලාව

Self learning Course

වීඩියෝ : 102 ක්

පැය : 10 ක්

10 Hrs with 102 Videos

More videos

    About This Course / පාඨමාලාව පිළිබඳව

    This is a total training program which is help to learn creating of Video effects, Keying, Video color correcting and all types of video compositing techniques in easy way. Our video tutorial teaches you to become a professional and expert in video graphics, editing & video productions.

    ශ්රව්ය දෘශ්ය (Audio Visual) සහ බහුමාධ්ය (Multimedia) නිර්මාණකරන ක්ශේත්රයන්හි ප්රවීනයකු වීම සඳහා අත්යාවශ්ය සහ වෘතීමය වීඩියෝ නිර්මාණ ශිල්පියකු වීම සඳහා අත්යාවශ්ය මෘදුකාංගයක් ලෙස Adobe AfterEffects හඳුන්වාදීමට පුළුවනි.

  • වීඩියෝ සංස්කරණ සහ නිර්මාණ කටයුතු වලදී,
  • • Text and other Animations (සජීවීකරණ)
  • • Keying (පසුබිම් ඉවත්කිරීම සහ වෙනස් කිරීම)
  • • Color correcting (වර්ණ සංයෝජන සහ තුලනයන්)
  • • Compositing (වීඩියෝ සංයෝජන)
  • • Video effects (වීඩියෝ ප්රයෝග)
  • ආදී සියලූම කාර්යයන් මෙම මෘදුකාංගය ඔස්සේ සිදුකර ගැනීමට ඔබට හැකියාව ඇත.
  • අප විසින් හඳුන්වාදී ඇති මෙම පාඨමාලාව ඔස්සේ Adobe AfterEffect භාවිතයෙන් ඉහත සියලූම කර්යයන් සිදුකරගන්නා ආකාරය සහ එම කටයුතු සඳහා AfterEffect Tools සහ විධානයන් භාවිතාකරන ආකාරය, 100% නිවැරදි තාක්ෂණානුකූලව සහ ක්රියාකාරී උදාහරණ භාවිතයෙන්, සිංහල භාෂාවෙන් ඔබට පැහැදිලි කරදෙනු ලබයි.
  • පාඨමාලාව අවසානයේදී වීඩියෝ සංස්කරණ සහ නිර්මාණකරන ක්ශේත්රයේ ප්රවීන දැණුමක් සහ හැකියාවක් ඔබට ලබාගැනීමට පුලුවනි.
  • * පාඨමාලාවෙහි පැහැදිලි කිරීම් ප්‍රධාන වශයෙන් සිංහල භාෂාවෙන් සිදුවුවත් මෘදුකාංගයෙහි ඇති ඉංග්‍රීසි යෙදුම් ඒ ආකාරයෙන්ම භාවිත වේ.

    පාඨමාලාව කා සඳහාද

  • • ශ්රව්ය දෘශ්ය නිර්මාණකරනය සහ වීඩියෝ සංස්කරණය පිළිබඳව හැදෑරීමට උනන්දු, උවමනා ඔබහට
  • • බහුමාධ්ය (Multimedia) නිර්මාණකරනය පිළිබඳව පාඨමාලාවන් හදාරන සහ හැදෑරීමට උනන්දු ඔබහට
  • කලින් දැනගතයුතු දේවල්

  • • පරිගණක භාවිතය පිළිබඳව සමාන්ය දැණුමක් තිබීම ප්රමාණවත්ය.
  • • (ඔබට පරිගණක භාවිතය පිලිබඳව මූලික දැණුමක් නොමැතිනම් අපගේ "මූලික පරිගණක පාඨමාලාව" හැදෑරීමට පුලුවනි.)

Syllabus / පාඩම් මාලාව

1. Getting Started with After Effect
  • Startup window
  • Interface / Workspace Watch Video
  • Working with new project Watch Video
  • Starting new Composition
  • Set Time Durations Watch Video
  • Importing Source objects Watch Video
  • Importing Illustrator or Photoshop files
  • Adding to the time line
  • Working with layers
  • Creating animation with presets
  • Applying effects
  • Creating animation for effects
  • Previewing your work
  • Exporting content as a movie file
  • Using Zoom & Pan
2. Animations
  • Importing an Illustrator file
  • Animation basics
  • Animating opacity
  • Understanding anchor points
  • Animating position
  • Animating rotation
  • Animating scale
  • Using the Puppet tool
  • Copying and pasting keyframes Watch Video
  • Animation shortcuts
3. Precomposing and Nesting Compositions
  • Understanding precomposing
  • Navigating through compositions quickly
  • 4. The Power of Effects
    • Creating a layer for effects
    • Applying effects
    • Animating effect properties
    • Using Glow
    • Creating patterns and textures
    • Creating a fireball
    • Using the Cycore effects
    • Adding motion Blur
    • Adding blur
    • Distorting objects with effects
    • Creating and using lens flares
    • Creating lightning bolts
5. Working with Video
  • Selecting, moving clips on time line
  • Shortening the duration of layers
  • Trimming in the Footage panel
  • Slowing and accelerating video speed
  • Applying video transitions between clips
  • Working with image sequences
  • Importing footage with an alpha channel
6. Color-Correcting Footage
  • Brightening dark footage
  • Changing colors in footage
  • Creating cinematic color treatments
  • Creating a quick vignette
  • Colorizing black-and-white objects
  • Using adjustment layers
7. Creating and Animating Text
  • Creating and editing text
  • Applying text animation presets
  • Animating text manually
  • Applying layer styles to text
8. Becoming More Efficient
  • Using work areas
  • Creating markers
  • Replacing layers
  • Mastering Timeline navigation
  • Aligning and distributing layers
  • Selecting layers quickly
  • Cropping layers
  • Adjusting comp resolution
  • 9. Painting
    • Using the paint Brush tool
    • Using the Clone stamp tool
    • Using the Roto Brush tool
    • Animating growing vines
    10. Working with Masks and Shape Layers
    • Creating and using masks
    • Masking with custom shapes
    • Exploring mask parameters
    • Masking objects with other objects
    • Making shape layers
    • Modifying shape layers
11. Working in 3D
  • Turning 2D layers into 3D layers
  • Creating lights
  • Light settings & Creating shadows
  • Using depth of field
  • Working with 3D effects
12. Keying and Compositing
  • Removing a green screen background
  • Refining the matte
  • Compositing with color adjustments
  • Compositing with blend modes
13. Intermediate Animation
  • Creating and adjusting motion paths
  • Orienting moving objects along a path
  • Drawing motion with Motion Sketch
  • Creating pauses in animation
  • Easing keyframes
  • About the Graph Editor
14. Stabilizing and Tracking Motion
  • Stabilizing shaky footage
  • Tracking the motion
15. Parenting and Expressions
  • Setting up parent layers
  • Working with null objects
  • Working with expressions
16. Working with Audio
  • Previewing and mixing audio
  • Enhancing audio tracks with effects
17. Rendering and Compression
  • Adding comps to the Render Queue
  • Exploring key Render Queue settings
  • Exporting & videos
18. Work with other file formats
  • Using Photoshop with After Effects
  • Using Illustrator with After Effects
  • Using Flash with After Effects
Sample Videos

Lesson 1:3

Working with new project

Lesson 1:5

Set Time Durations

Lesson 1:6

Importing Source objects

Lesson 2:9

Copying and pasting keyframes

Package / පැකේජය

Total time : 10 Hrs

Number of videos : 102

Disk type : DVD (Data)

Language : Sinhala

Compatible Versions : Adobe After Effects CS2, CS3, CS4, CS5, CS6 & CC

ISBN : 978-955-4032-11-8

Price

Rs 2990

Cash on delivery available

නිවසටම ගෙන්වා ගැනීමට AF ලෙස Type කර 077 3241602 ට SMS කරන්න.