3Ds MAX

ස්වයං අධ්‍යන පාඨමාලාව

Self learning Course

වීඩියෝ : 160 ක්

පැය : 15 ක්

15 Hrs with 160 Videos

More videos

    About This Course / පාඨමාලාව පිළිබඳව

    Our 3Ds Max total training program helps you to learn all kind of 3D design and animation works such as 3D Architectural design, 3D Interior designs, 3D Mechanical designs and 3D Advertisements ect..

    Aurodesk ආයතනය මඟින් හඳුන්වාදී ඇති 3D studio Max, ත්‍රිමාණ සජීවීකරන කටයුතු සඳහා ඉතා ජනප්‍රිය මෘදුකාංගයක් ලෙස හඳුන්වාදීමට පුලුවනි.

  • වෙළඳ දැන්වීම්, චිත්‍රපට නිර්මාණකරන වැනි ක්ෂේත්‍රයන් රැසක ත්‍රිමාන නිර්මාණ කටයුතු, සජීවී චරිත නිර්මාණය, විශේෂ ප්‍රයෝග, පසුබිම් සකස්කිරීම්, ආදී කටයුතු සඳහා මෙන්ම ගෘහ නිර්මාණ, ඉංජිනේරු සහ විවිධ තාක්ෂණික ක්ෂේත්‍රයන් වලදී ත්‍රිමාන ආකෘති නිර්මාණ කටයුතුද 3Ds Max මඟින් ඉතා නිර්මාණශීලීව සහ තාත්විකව සිදුකරගත හැකියි.
  • අප විසින් හඳුන්වාදී ඇති මෙම පාඨමාලාව තුලදී 3Ds Max භාවිතය පිළිබඳව සියලූමදේ එනම්,
  • • ත්රිමාන අවකාශය හඳුන්වාදීම සිට
  • • සියලූම Modeling විධික්රම
  • • Material භාවිතය
  • • Light භාවිතය
  • • Environment & effect භාවිතය
  • • Animation විධික්රම භාවිතය
  • • Render කිරීම
  • ආදී සියලූම කරුණු සම්පූර්ණයෙන් අධ්යනය කිරීමට හැකි අතර මෙහි ඇති සියලූම පාඩම් ක්රියාකාරී ප්රායෝගික උදාහරණ භාවිතයෙන්, සිංහල භාෂාවෙන් ඔබ වෙත ඉදිරිපත් වෙයි.
  • පාඨමාලාව අවසානයේදී ත්‍රිමාන නිර්මාණකරනයෙහි මෙන්ම ශ්‍රව්‍ය දෘෂ්‍ය නිර්මාණකරනයේද ප්‍රවීණයකු වීම සඳහා අවශ්‍ය දැණුම සහ හැකියාව ඔබට ලබාගැනීමට පුලුවනි.
  • පාඨමාලාව කා සඳහාද

  • • ත්‍රිමාන සජීවීකරන පිළිබඳව හැදෑරීමට උනන්දු, උවමනා ඔබහට
  • • Architectural, Engineering, Mechanical ආදී ක්ෂේත්‍රයන්හි ත්‍රිමාන නිර්මාණකරන දැණුම අවශ්‍ය ඔබහට
  • • ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණකරන ක්ශේත්‍රයෙහි නියුතු ඔබහට
  • • බහුමාධ්‍ය (Multimedia) නිර්මාණකරනය පිළිබඳව පාඨමාලාවන් හදාරන සහ හැදෑරීමට උනන්දු ඔබහට
  • කලින් දැනගතයුතු දේවල්

  • • පරිගණක භාවිතය පිළිබඳව සමාන්ය දැණුමක් තිබීම ප්රමාණවත්ය.
  • • (ඔබට පරිගණක භාවිතය පිලිබඳව මූලික දැණුමක් නොමැතිනම් අපගේ "මූලික පරිගණක පාඨමාලාව" හැදෑරීමට පුලුවනි.)
  • * පාඨමාලාවෙහි පැහැදිලි කිරීම් ප්‍රධාන වශයෙන් සිංහල භාෂාවෙන් සිදුවුවත් මෘදුකාංගයෙහි ඇති ඉංග්‍රීසි යෙදුම් ඒ ආකාරයෙන්ම භාවිත වේ.

Syllabus / පාඩම් මාලාව

1. Overview 3Ds Max
  • Understanding 3D space
  • Objects & Object Modifying
  • Lights & Cameras
  • Materials
  • Animating & Rendering
2. Starting 3Ds Max
  • The max Interface
  • View ports & Object display modes
  • Working with Units, Snaps & Construction grids
  • Using tape
  • Working with Layers
  • Using Quad Menu
  • Controlling 3Ds max Interface
  • Working with files
3. Working with Objects
  • Selecting Objects
  • Naming & Grouping selection
  • Freezing & Unfreezing Objects
  • Hiding & Unhidden Objects
  • Linking Objects
  • 4. Creating & Modifying Geometry
    • Creating an object
    • Changing Name & Color of object
    • Object parameters
    5. Creating Geometric Primitives
    • Standard Primitives
    • Extended Primitives
    • Creating a Final object using Primitives
    6. Creating Architectural Objects
    • Creating Doors
    • Creating Windows
    • Creating Stairs
    • Creating Railings
    • Creating Walls & Plants
    7. Creating Shapes
    • Creating Splines
    • Editable Splines
    • Creating Lath from a shape
    • Creating Loft for a Shape
    • Using Extrude for a Shape
    • Creating text
    • Creating Bevel for a Text
    8. Compound object
    • Scatter
    • Conform
    • Connect
    • Boolean
    • Blob mesh
    • Shape merge
    • Terrain
    • Loft
    • Mesher
    • ProBoolean / ProCutter
    9. Using Transforms
    • Move / Scale / Rotate
    • Align / Mirror / Array
    • Changing Pivot point
    • Using Clone options
    10. Modifiers
    • Working with Modifiers
    • Modifier Stack
    • Using Modifier Gizmo
    11. Sub object
    • Understanding Object & Sub object
    • Introduction to Mesh modeling
    • Mesh Sub object
    • Creating mesh object
    12. Surface Modeling
    • Introduction to Patch modeling
    • Patch Sub objects
    • Creating & Working with Patch Grids
    • Introduction to Poly Mesh modeling
    • Poly Mesh Sub objects
    • Introduction to NURBS modeling
    • NERBS Sub objects
    • Creating NERBS Curve & Surface objects
    13. Particle Systems
    • Introduction to Space Warp
    • Creating & Binding Space warp
    14. Basic Rendering
15. Materials
  • Introduction to Materials
  • Choosing & Selecting Materials from Libraries
  • Basic Parameters of Materials
  • Lighting & Color controllers
  • Self Illumination
  • Adjusting Opacity
  • Adjusting Transparency
  • Reflection
  • Refraction
  • Specular Level
  • Using Material Editor window
16. Material Shaders
17. Material Types
  • Retrace
  • Architectural
  • Metal Ray
  • Matt / Shadow
  • Ink & Paint
  • Blend / Double sided / Sub object
18. Mapping Material
  • Ambient Map / Diffuse Map / Specular Map
  • Opacity / Filter Mapping
  • Bump
  • Reflection
  • Refraction
19. Creating new material & Saving to Library
20. Using Bitmap / Image Sequence / Video for a Material
21. UVW Modifier
22. Camera
  • Creating Camera / Camera Types / Camera View
  • Transforming Camera
  • Camera Parameters
  • Camera Viewing tools
  • Using Depth of Field
  • Using Camera correction Modifier
23. Lights
  • Working with Default lights
  • Introduction & Creating lights
  • Light View port & Viewing tools
  • Creating Standard Lights
  • Creating Photometric Lights
  • Light Parameters
  • Shadow
  • Creating Basic lights Special Effect
24. Animating concepts
  • Understanding Animating concepts
  • Understanding Frames
  • Frame rate
  • Understanding Key Frames
  • Animating methods (Auto key & Set Key)
  • Configuring Time
  • Moving though time
  • Using Key Filters
  • Creating an Animation
25. Hierarchies & Kinematics
  • Linking Objects & Animating Linked objects
  • Adjusting Pivots Point
  • Animating with Inverse Kinematics (IK)
  • Using dummy objects for Animation
26. Using the Bones systems
27. Using Track Views
  • Working with Track view & Curve editor
  • Controlling in / out tangents of key
  • Out-of-Range Types
  • Using key filters
28.Using Controllers
  • Path Animation
  • Noise Animation
  • Animating with attach controller
  • Animating with link controller
29. Reactors
  • Introduction
  • Rigid bodies & Reactor objects
  • Detonable Bodies
  • Creating Water
  • Creating Wind
  • Reactor Utilities
30. Rendering
  • Introduction & Rendering Commands
  • Rendering Common Parameters
  • Render Parameters
  • Raytrace & Advance lighting Parameters
  • Active shade
  • Virtual frame tools
  • Using Print Size wizard
  • Network rendering & Batch rendering
31. Effects & Environments
  • Environment Back ground
  • Rendering Effects
  • Blur / Brightness & Contrast / Color balance
  • Depth of Field
  • Motion Blur
  • Environment & Environment Effects
  • Fire Effect
  • Fog
  • Volume fog
  • Light Effects
  • Volume Light
  • Light Lens Effects
32. Video post
  • Video post Introduction
  • Using Video Post Tools
  • Lens Effects
  • Filter Effects
Sample Videos

Sample 1

Sample 2

Sample 3

Sample 4

Package / පැකේජය

Total time : 15 Hrs

Number of videos : 160

Disk type : CD (Data)

Language : Sinhala

Compatible Versions : 3Ds MAX all versions

ISBN : 978-955-4032-19-4

Price

Rs 2990

Cash on delivery available

නිවසටම ගෙන්වා ගැනීමට MAX ලෙස Type කර 077 3241602 ට SMS කරන්න.