Basic Computer Course

ස්වයං අධ්‍යන පාඨමාලාව

Self learning Course

Windows | Microsoft Office | Internet & Email

වීඩියෝ පාඩම් : 358 ක්

පැය : 26 ක්

26 Hrs with 358 Videos

More videos

    About This Course / පාඨමාලාව පිළිබඳව

    This self learning computer course has designed to General computer users such as home and office users. it teaches everything from the computer introduction to Windows operating system, Microsoft Office packages (Word, Excel, Power point, OutLook) and all about using Internet services. in a simple way within a short period of time. Also it is more scientific and has used educational techniques so this course can follow by any person of any age group.

    පරිගණකයක් පිළිබඳ කිසිදු දැනීමක් නොමැති පුද්ගලයෙකු හට වුවද මූලික පරිගණක දැණුමේ සිට ඉතා පහසුවෙන් අධ්‍යයනය කිරීමේ හැකියාව ඇති ආකාරයෙන් මෙම ස්වයං අධ්‍යයන පරිගණක පාඨමාලාව නිර්මාණය කර ඇත.

  • මෙම පාඨමාලාව තුලදී,
  • පරිගණක අධ්‍යාපනයේදී අප විසින් මූලිකවම දැනගතයුතු කරුණු සහ පරිගණකයක් හසුරුවා ගැනීම සඳහා අප විසින් ඉගෙනගත යුතු Windows මෙහෙයුම් පද්ධතිය පිළිබඳ මූලික හඳුන්වාදීමේ සිට Windows මෙහෙයුම් පද්ධතිය ඔස්සේ ඔබගේ පරිගණකය හසුරවා ගැනීම පිළිබඳව සියලූම කරුණු ආවරණය කර ඇත.
  • එසේම, Microsoft සමාගම විසින් හඳුන්වාදී ඇති කාර්යාලීය මෘදුකාංගයන් වන Microsoft Word, Excel, PowerPoint සහ Outlook භාවිතාකර ඔබගේ පරිගණකය ඔස්සේ විවිධ කාර්යාලීය කටයුතු සිදුකරගන්නා ආකාරය එනම්, ලිපි ලේඛන සකස් කිරීම, ගිණුම්කරණ කටයුතු සහ සමර්පණ හෙවත් Presentation නිර්මාණය කිරීම වැනි කටයුතු පිළිබඳව පරිපූර්ණව අධ්‍යයනය කිරීමටද මෙම පාඨමාලාව තුලදී ඔබට පුලුවනි.
  • තවද, අන්තර්ජාලය පිළිබඳව හඳුන්වාදීමේ සිට අන්තර්ජාලය සමග සම්බන්ධවීම, Web භාවිතය, E-mail භාවිතය ඇතුලූව Google, Yahoo, Youtube, Facebook, Torrent වැනි විවිධ අන්තර්ජාලීය සේවාවන් භාවිතා කිරීම සම්බන්ධව පරිපූර්ණ දැණුමක් ලබාගත හැකි වන පරිදි අන්තර්ජාල භාවිතය පිළිබඳව අවශ්‍ය සියලූම කරුණු ආවරණය කර ඇත.
  • පාඨමාලාවෙහි ඇතුලත් වන සියලුම පාඩම් සරල සිංහල මාධ්‍යයෙන් ක්‍රියාකාරී උදාහරණ භාවිතයෙන් ඉදිරිපත් වන අතර පාඨමාලව අවසානයෙහි එදිනෙදා ජීවිතයෙහි සහ කාර්යාලීය කටයුතු සම්බන්ද පරිගණක භාවිතයෙහි ප්‍රවීනයකු වීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.
  • * පාඨමාලාවෙහි පැහැදිලි කිරීම් ප්‍රධාන වශයෙන් සිංහල භාෂාවෙන් සිදුවුවත් මෘදුකාංගයෙහි ඇති ඉංග්‍රීසි යෙදුම් ඒ ආකාරයෙන්ම භාවිත වේ.

    පාඨමාලාව කා සඳහාද

  • • කාර්යාල සේවයෙහි නියුතු ඔබට
  • • පරිගණක භාවිතයෙහි ආදුනික ඔබට
  • • පාසැල් සහ උසස් අධ්‍යාපන කටයුතුවල නියුතු ඔබහට
  • • පාසැලේ පරිගණක විශය සහ තාක්ෂණවේදය විශයන් හදාරන සිසුන් හට
  • • එදිනෙදා ජීවිතයෙහි පරිගණක භාවිතා කරන ඔබ සැමට
  • කලින් දැනගතයුතු දේවල්

  • • පරිගණක භාවිතය පිලිබඳව කිසිදු දැණුමක් අවශ්‍ය නොවේ.
  • හැදෑරීම් අතරතුර කිසියම් ගැටලුවක් මතුවුවහොත් දුරකථනය ඔස්සේ එසැනින් සහාය..

Syllabus / පාඩම් මාලාව

1. Basic Computer Introduction (Total time : 25 Min | Lessons : 10)
  • පරිගණකයෙහි ඉතිහාසය.
  • පරිගණකයක් යනු කුමක්ද.
  • පරිගණකයකින් කරගත හැකි ප‍්‍රධාන කාර්්‍යයන් හඳුන්වාදීම.
  • පරිගණක පද්ධතිය හඳුන්වාදීම.
  • Hardware යන්න හඳුන්වාදීම.
  • පරිගණකයෙහි ඇති කොටස් සහ ඒවායේ ක‍්‍රියාකාරීත්වය හඳුන්වාදීම.
  • Software යනු කුමක්ද හඳුන්වාදීම.
  • System Software, Application Software හඳුන්වාදීම.
  • පරිගණක පද්ධතියේ ක‍්‍රියාකාරීත්වය හඳුන්වාදීම.
  • Windows යනු කුමක්ද හඳුන්වාදීම.
  • Watch Video
2. Windows (Total time : 4 Hrs | Lessons : 64)
  • Windows Basic
  • Turn off & Log off computer
  • Working with File & Folders
  • Using My Computer
  • Working with external storages
  • Using Start Menu options
  • Working with Windows Programs
  • Watch Video
      3. Microsoft Word (Total time : 5 Hrs | Lessons : 58)
      • Introduction
      • Getting Start
      • Save and Printing Documents
      • Text & Paragraph formatting
      • Combine Graphics and Text
      • Using Long Documents
      • Table & Charts
      • Letters & Mails
      • Review Documents
      • Watch Video
      4. Microsoft Excel (Total time : 5 Hrs | Lessons : 86)
      • Introduction
      • Working with Worksheets & Workbooks
      • Editing Techniques
      • Customizing Excel
      • Changing the Appearance of a Worksheet
      • Working with Formulas
      • Working with Functions
      • Working with Data
      • Working with Tables
      • Charts and Graphics
      • Printing & Work with Other Applications
      Watch Video
      5. Microsoft PowerPoint (Total time : 3.5 Hrs | Lessons : 52)
      • Introduction
      • Getting Start Power Point
      • Working with Text
      • Working with Shapes & Graphics
      • Working with Tables and Charts
      • Using Themes & Quick Styles
      • Working with Multimedia & Links
      • Applying Animations & Transitions
      • Preparing Final Presentation
      Watch Video
      6. Internet & E-mail (Total time : 8 Hrs | Lessons : 98)
      • Introduction
      • How to adjust computer to use the internet
      • Working with Web
      • Working with E-mail
      • Using outlook express
      • Viruses & Spy ware
      • Facebook
      • Youtube
      • Downloding
      Watch Video
Sample Videos

Windows

Desktop & Interface

MS Word

Page Numbers

MS Excel

Average Function

MS PowerPoint

Document Views

Package / පැකේජය

Total time : 26 Hrs

Videos lessons : 358

Number of CD : 5

Number of Books : 2

Language : Sinhala

Compatible Versions : MS Office 2007, 2010, 2013, 2016 / Windoes 7, 8 & 10

Price

Rs 5990 | Rs 3100

Cash on delivery available

නිවසටම ගෙන්වා ගැනීමට BCC ලෙස Type කර 077 3241602 ට SMS කරන්න.

CD / DVD සඳහා වසරක වගකීම සහ දින 5 ක් ඇතුලත මුදල් ආපසු ගෙවීමේ වගකීම සහිතයි.